Never Surrender (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Serangan Balik (2026) Sinhala Subtitle

පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ Serangan Balik එහෙම නැත්නම් ඉංග්‍රිසියෙන් Never Surrender ලෙස නෙට්ෆිලික්ස් හරහා පහුගිය නොවැම්බර් 12 වැනිදා තමයි මේක නිකුත් උනේ. මේක ඉන්දුනීසියානු ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. සිද්ධාර්ථ ටාටා විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ කිමෝ ස්ටැම්බෝල් හා එඩ්වින් නසීර් විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටිය මිනිත්තු 137 ක් පුරා දිවෙනවා

කථාව කෙටියෙන්,

හරිස් කියන්නේ ගමක පාඩුවේ ජිවත් වෙන විශ්‍රාමික ඉන්දිනිසියානු විශේෂ බලකා සෙබලෙක්. මෙයාගේ මුහුබුරු හා මිණිබිරිය හදිසියේම මෙයා ඉන්න ගෙදරට එනවා එයාලාගේ තාත්තාත් එක්ක. ඇත්තම කිව්වොත් මේ අයගේ තාත්තා ජකර්තා වල දරුණු අපරාධ කල්ලියක් එක්ක පැටලිලා ඉන්නේ. කොහොම හරි ඒ කල්ලිය මේ අයව හොයාගෙන මේ ගමටත් එනවා. ඉතින් මේ විශ්‍රාමික සෙබළා එක්ක අර අපරාධ කල්ලියට හැප්පෙන්න පුලුවන් වේවිද? ඇත්තටම මේ විශාම ගිහින් ඉන්න කෙනා අතීතේ මොන වගේ කෙනෙක්ද?මේ දෙවල් දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. එහෙනම් බලන්න අරාධනා කරනවා හැමෝටම සුභ දවසක්..

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB ytsපිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram