spot_img

Awe (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ පාර අරන් ආවේ තෙලෙඟු රසිකයන්ට විතරක් නෙමෙයි හැමෝටම ගැලපෙන විදියේ චිත්‍ර‍පටියක්… මේ චිත්‍ර‍පටිය Prashanth Varma ගේ අධ්‍යක්ෂණයක්… නිශ්පාදබර පැන දරලා තියෙන්නේ තෙලෙඟු සිනමාවේ අපි දන්න ඡනප්‍රිය නළුවන Nani විසින්… මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ ගිය වසරේ පෙබරවාරි මාසයේ.. නමුත් අන්තර්ජාලයට හරිහමන් කොපියක් නම් නිකුත් උනේ නැහැ.. කොහොම හරි පසුගියදා නෙට්ෆිලික්ස් ආයතනයෙන් මේ චිත්‍ර‍පටිය මිළදි ගත්ත නිසා ඔන්න අපිටත් බලන්න වාසනාව ලැබුනා අවුරුද්දක් විතර පහුවෙලා හරි… මේ චිත්‍ර‍පටියේ අපි තෙලෙඟු..දමිළ හා හින්දි සිනමාවේ දැකපු නළු නිලියන් රැසයක්ම රංඟනයෙන් දායක වෙනවා.. ඒ අතර ජනප්‍රිය නිළියන් වන Kajal Aggarwal,Nithya Menon,Regina Cassandra,Eesha Rebba,Priyadarshi Pullikonda දායක වන අතර සෙසු ප්‍ර‍ධාන චරිත වලට Srinivas Avasarala හා Murali Sharma රංඟනයෙන් දායක වෙනවා.

චරිත ගොඩක් තියන නිසා ඔයාලාට දැනටම පේනවා ඇති කතාව එක එක පොඩි පොඩි කතාවලින් සමන්විතයි කියලා… මේ කතා සේරම එක කොපි ෂොප් එකක තමයි ඉන්නේ… මේ අයගේ ගැටළු එකිනෙකට වෙනස්… නමුත් අවසානයේ…ඒක නැරබිම ඔබට බාරයි…. මේක psychological thriller චිත්‍ර‍පටියක් නිසා මං විස්තර කරන්න කැමැති නැහැ ඔයාලගේ කුතුහලයට බාධා වෙන නිසා.. කොහොම නමුත් ඔබේ කාලයෙන් පැය එකයි විනාඩි 50ක් මේ චිත්‍ර‍පටියට වෙන් කලා කියලා නම් ඔබට පාඩුවක් වෙන එකක් නැහැ.. එහෙනම් රසවිදින්න ආරාධනා කරමින් මං සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram