spot_img

Ayalum Njanum Thammil (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කලින් වතාවෙත් මන් අරන් ආවේ Prithviraj Sukumaranගේ අලුත්ම චිත්‍රපටිය කියල ඔයාලට මතකනේ. ඉතින් මට හිතුන දැන් දැන් ගොඩක් අය මලයාලම් ෆිල්ම්ස් බලන නිසා එයාගෙම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරස අරන් එන්න. 2012 ආව මේ චිත්‍රපටියට IMDb අගය 7.9 ලැබිල තියෙනවා. ඒ කියන්නේ කතාව නරක වෙන්න බැහැනේ. අනික මම මගේ හිතට හොඳ නිසාමයි මේක ගෙනාවෙත් මහන්සි වෙලා හොයාගෙන.

කතාව ගැන කිව්වොත් රවී තරකන් කියන්නේ බොහොම ජනප්‍රිය ඩොක්ට කෙනෙක්. දවසක් එයා දෙමාපිය අකමැත්ත තියෙද්දී ළමයෙක්ගේ සැත්කමක් කරලා ළමයා මැරෙනවා. කට්ටිය එයාව හොයාගෙන එනවා මරන්න. හැබැයි ඒකෙන් පැනල යද්දී එයාගේ කාර් එක අනතුරකට ලක් වෙනවා.ඊටපස්සේ මොකද වෙන්නේ කියල ඉතින් ඔයාල බලන්න. මොකද ඔය කිව්වේ මුල් විනාඩි 15 වගේ කතාව විතරයි. අනික මේ කතාව බලද්දී ඔයාලටම වුනත් තේරෙයි ඖෂධ මාෆියාව නිසා කල් ඉකුත් වූ බේත් උපකරණ ආදිය යොදාගැනීමෙන් මොනතරම් සංවේදී දේවල් වෙන්න පුලුවන්ද කියල.

-යම් තැනක සේවය කරන නිලධාරියෙක් හිතන්න ඕනි තමනුත් යම් වේලාවකදී සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා කියල.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  DVD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram