Soorarai Pottru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්..මේ වෙද්දි Imdb අගය 9.2 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය තමයි Soorarai Pottru,ඉතින් අපි කවුරුවත් ආදරේ කරන...
Laxmii (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලාගෙනම හිටපු හින්දි චිත්‍රපටියක්..දැන් හින්දි චිත්‍රපටි එන්නෙත් කලාතුරකින් නිසා මේක ඔයාලට රස විදින්න පුලුවන් වෙයි...ඉතින් අද මෙහෙම අරගෙන...
Colour Photo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙවියො අපි ඉපදෙනකොට අපිට එක ආදරයක් ලබා දෙනවා.
අපි ලොකු මහත් වෙලා දැනුම් තේරුම් ඇති වුනාම තව ආදරයක් හොයාගෙන යනවා.
කවදක හරි ඒ දෙකෙන් අපිට එකක්...
Banshee (2016) TV Series Season (04) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
උපසිරැසි...
ඩර්ටි හැරි (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොදයි අද අරන් ආවේ හුග දෙනෙක් බලන් උන්නු චිත්‍රපටියක්...මේකට බොහොම බාදක ආපු එකක්..මුලින්ම 18 වෙනිදා Friday App එකේ ස්ට්‍රීම් උනත් ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩිකමෙන් ඒකට...
Love Ka Panga (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවේ අලුත්ම ආදර කතාවක් ඇත්තටම මේක කතාමාලාවක් මේක විනාඩි 15 ගානේ කොටස් 6කට ආව කතාමාලාවක්.. හැබැයි කලින් මේක ෆිල්ම් එකක්.. ඒක...
Nobody Sleeps In The Woods Tonight (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනයෙන් එළිදක්වපු හොරර් මූවි එකක් තමයි මේක, IMDB මීටරෙන් 10/5 අගයක් හම්බවෙලා තියෙනවා, මේක පෝලන්ත මූවි එකක් රිසීස් කරේ March 13, 2020 වෙනිදා,...
Nishabdham (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස්...
Love And Monsters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න...
Putham Pudhu Kaalai (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ආදරය ගැන කියද්දි...
අපි ආදරේ කරන කෙනාගේ හැඩරුව කොහොමද?
එයා මොනාද කරන්නේ?..
එයාගේ වයස කීයද , ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය...
මේ මොකුත්ම වැඩක් නෑ..
එයාව අපිට කොහොමද...



















