Bhoot Police (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ සූම් රසික රසිකාවියන්ට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන ලස්සන හින්දි චිත්රපටියක්, Disney+ Hotstar තුලින් සැප්තැම්බර් 10 දින නිකුත් කරපු...
Tuck Jagadish (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි ෆ්රෙන්ස්, ටික දවසකට පස්සෙ මං ආවේ හැමෝම ඇඟිලි ගනිමින් උන්නු අලුත්ම චිත්රපටියකට සිංහල උපසිරසියකුත් අරගෙනයි. ඒ තමයි ""නැචුරල් ස්ටාර්"" නානි රංගනයෙන් දායක වුණු...
Parchayee (2019) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ගන්පත් කියන්නේ ෆොටෝග්රැෆර් කෙනෙක්,මෙයා පොලිසියට උදව් කරනවා අපරාධ උන ස්ථානයක ෆොටෝ අරගන්න,ඒත් මෙයාගේ රස්සාව ස්ථිර එකක් නෙවෙයි,ඒ නිසාම මෙයාගේ ගෙදර ගොඩක් ප්රශ්න තියෙනව,ගෙදර ගිය...
Don’t Breathe 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. මේක බලන්න කලින් නම් Don't Breathe (2016) චිත්රපටිය අනිවාර්යෙන්ම නරඔලා ඉන්නම වෙනවා.. මොකද කතා දෙකම එකිනෙකට...
JAMES AND ALICE (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් මං අද සිංහල උපසිරැසි අරගෙන ආවේ, IMDB දර්ශකයේ 6.6ක ප්රේක්ෂක ප්රතිචාරයක් ලබාගන්න සමත්වුනු, මලයාලම් චිත්රපටියක්. මගේ මතයට අනුව නම්, මේකට අඩුමගාණේ 9.5ක අගයක්වත්...
Pig (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මේ ගමනත් ගෙනාවා අලුත් Drama, Thriller වර්ගයට අයත් චිත්රපටියක් හැබැයි මේක දැනටමත් බලලා ඇති සමහරු වැඩවලට හිරවෙලා හිටපු නිසා ටිකක් ප්රමාද වුනා ඒකට...
The Loud House (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ලස්සන ඇනිමේෂන් චිත්රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්රපටියක් කරලා The Loud...
HOME (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amazon Prime Video හරහා 2021 අගෝස්තු 19 විකාශ්නය වීම ආරම්භ වූ Home චිත්රපටිය පුරා විනාඩි 161ක් දක්වා දිවෙයි. Rojin Thomas විසින් තිරරචනය කර අධ්යක්ෂණය කරන...
Thimmarusu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අගෝස්තු 27 නිකුත් උන, ඒ කියන්නේ ඊයෙ රෑ නිකුත් වෙච්ච අලුත්ම තෙලුගු චිත්රපටියකට තමයි අද කාලෙකට පස්සෙ මම උපසිරසි අරගෙන ආවේ. Timmarusu 2021...
Parchayee (2019) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ප්රේම් බහාදූර් කියන්නේ අවංක සේවකයෙක්,මෙයාගේ අවංක කම කොහොමද කිව්වොත්,මෙයාගේ ස්වාමියා ඒ කියන්නේ ප්රේම් වැඩ කරන වලව්වේ අයිතිකාරයා වලව්වෙන් ගිහින් අවුරුදු 30ක් වෙනවා දැනට,එහෙම වෙලත්...



















