Sita (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ ලමා කාලේ කොච්චරනම් නම් සුන්දර එකක්ද?ඉතින් හැමෝටම එහෙම සුන්දර ලමා කාලයක් හම්බවෙනවද?පොඩි කාලේදිම සමහර ලමයින්ට විදින්න වෙන දුක් කරදර අප්රමාණයි,ඉතින් අපේ කතාවේ රගුරාම්...
ABCD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් තෙලෙගු චිත්රපටි රසිකයන්ට තවත් අලුත්ම අලුත් චිත්රපටියක් තමයි මේ අරගෙන එන්නෙ, ABCD එහෙම නැත්නම් American Born Confused Desi.ඉතින් මේක තමයි Allu Sirish...
Badnaam Gali (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please...
Kavacham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Imdb 7.1 ක අගයක් ගත්තු සුපිරි ක්රියාදාම සමග කුතුහලය උපරිමයෙන් තියෙන තෙලෙගු චිත්රපටියක් තමයි අද අරගෙන එන්නේ,Alludu Sreenu,Speedunnodu,Jaya Janaki Nayaka,Saakshyam චිත්රපටි හරහා විශාල ජනප්රියත්වයක්...
JERSEY (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් ඉතින් අරගෙන ආවේ ඔයාල හැමෝම මග බලාගෙන හිටපු Nani එක්ක Shraddha Srinath ප්රධාන චරිත නිරූපනය කරන Jersey තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Imdb...
Ayogya (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayogya (2019) කියන්නෙ ඉන්දියානු ද්රවිඩ භාෂා චිත්රපටියක් මේක ක්රියාදාම,ත්රාසජනක සහ නාට්යමය වර්ගයට වැටෙනවා ලියා අධ්යක්ෂණය කර තිබෙන්නේ Venkat Mohan.මේ චිත්රපටිය 2015 නිකුත්වුනු Temper චිත්රපටිය...
Luka Chuppi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Living Togather සංකල්පය කියන්නෙ ශ්රී ලංකාව , ඉන්දියාව වැනි රටවල්වලට තරමක් ආගන්තුක සංකල්පයක්. පෙරදිග රටවල්වල එවැනි ක්රියා හඳුන්වන්නේ සංස්කෘතිය කඩන ක්රියා ලෙසයි. ඉන්දියාවෙ ඇති...
Amavas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් Horror, Thriller චිත්රපටි වලට ආස කරන ඔයාල වෙනුවෙන් අද අරගෙන එන්නෙ 2019 පෙබරවාරි 8 නිකුත් වෙච්ච Amavas හින්දි චිත්රපටිය
කරන් අජ්මේර සහ අහානා කියන්නෙ...
Thayige Thakka Maga (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ kannada සිනමාවේ 2018 නොවැම්බර් 16 තිරගත වීම ආරම්භ කරපු Imdb අගය 5.0 අරගත්තු චිත්රපටියක්,ඉතින් මේකට අන්තර්ජාලයේ කිසිදු ඉංග්රීසී පිටපතක් නොතිබුනු නිසා...
Kee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වර්තමානයේ මුළු ලෝකෙම අන්තර්ජාලය පාවිච්චි කරනවා
එකෙන් ගොඩ දෙනක් පැය බාගෙකට වරක්වත්
එයාල ආදරෙන් පැරදුන එකේ ඉදන් කානුවක වැටුනත්
ජීවිතේ සිද්ධ වෙන හැමදේම ෆේස්බුක් එකේ අප්ඩේට් කරනවා
කලින්...



















