Duvvada Jagannadham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාලුවනේ අද ඔයාල බලන් හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්රපටිය විහිලු...
Simran (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Shahid (2012), Citylights (2014), Aligarh (2015) වැනි විශිෂ්ඨ ගණයේ චිත්රපට ගණනාවක අධ්යක්ෂකවරයා වුනු හැන්සල් මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය ලෙසින් ප්රේක්ෂකයන් වෙත තිළිණ වුනු Simran චිත්රපටය...
Mubarakan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් ෆිලුමකුත් අරගෙන මේ පැත්තට ආවා.මේ වතාවෙ ලොකු වෙනසක් එක්ක. මගේ පලවෙනි හින්දි උපසිරැසි ගැන්විම.ඒ වගේම අවුරුදු තුනක මේ ගමන්මගේ 150වෙනි උපසිරැසියටත්...
Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මලයාලම් සිනමාවේ රසිකයෝ ගොඩක්ම දන්නා නළුවෙක් වුන Fahadh Faasilගේ අලුත්ම සිනමා පටයට සිංහල උපසිරස අරන් තමා මං අද ආවේ. දැන් අපේ අය ගොඩක් දෙනා...
LIE (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද අපේ තෙලිගු රසික යාලුවනේ. ටික දවසක් ගියා අලුත් එකක් දෙන්න. පොඩ්ඩක් කාර්යබහුල උනානේ. අදත් ඔයාලට සුපිරි චිත්රපටියක් අරගෙන ආවා. අද මං මේ අරන්...
Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nil Battey Sannata චිත්රපටය අධ්යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය...
Jagga Jasoos (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anurag Basu විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය ලොව පුරා තිරගත වෙන්න පටන් ගන්නේ 2017 ජූලි මාසයේ. ඇත්තටම මේ චිත්රපටිය තිරගත වෙන්න නියම වෙලා...
A Gentleman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්රපට අද්යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්රපටය....
Fidaa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කට්ටිය ගොඩක් ඉල්ල ඉල්ල හිටිය Blockbuster Hit ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. අපි කවුරුත් දන්න Premam (2015) චිත්රපටියෙන් රසික හදවත් දිනාගත්ත සායි පල්ලවි තමයි...
Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් බලාගෙන හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. චිත්රපටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්රිසි...



















