Killing Ground (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මං ඉංග්රිසි ෆිල්ම් වලට සබ් දානවා බොහෝම අඩුයි නේ. කොහොම හරි වෙන චිත්රපටියක් හොයද්දි මට මෙන්න මේ චිත්රපටිය හම්බුනා. ඉංග්රිසි චිත්රපටිවලින් මං වැඩියෙන්ම කැමැති...
Rough Night (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කස්ටිය?පලවෙනි සබ් එක දීලා දවස් 5ක් ඇතුලදී ඔන්න දෙවැනි සබ් එකත් ගෙනාවා...මේකටනම් පන ගියා මොකද ලයින්ස් 2300 ක් විතර තිබුනා හදන්න.හරි එහෙනම් කතාවට...
The Hitmans Bodyguard (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපිරිම චිත්රපටියක් අරගෙන තමයි ටික දවසකට පස්සේ ආපහු ආවෙ.. IMDB 7.1ක අගයක් අරගෙන තියන සුපිරිම ඇක්ෂන් කොමඩියක්... තාමත් තිරගත වෙමින් තියන ෆිලුමක්.. කොහොමහරි එකපාරටම...
Lens (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ එලිදැක්වුණු විචාරක ප්රශංසා වලට මෙන්ම සම්මානවලටද පාත්රවූ සම්ප්රදායෙන් මිදුණු off-beat දෙමළ චිත්රපටයක්. මෙය මේ හා සමගාමීව මලයාලම් බසිනුත් නිර්මාණය වී තියනවා. (ඇත්ත...
Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට,...
Berlin Syndrome (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම. වැඩරාජකාරි ඉහ උඩින් යන්න තිබ්බාත් කොහොම හරි පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න හිතුන නිසා වගේම ඇඩ්මිනුත් සබක් කරමුද කියලා අහපු නිසාම සබක්...
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්රධාන චරිතය ලෙස...
Lady Macbeth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්රිසි කොමඩි චිත්රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ...
Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 දි තිරඟත වු හින්දි හොරර් ත්රිලර් වර්ඟිකරණයට අයත් චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ...



















