Pet Sematary (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාව සිද්ද වෙන්නේ නව පරිසරයක නව නිවස්නයකට පදිංචියට යන පවුලකට සිද්ද වෙන බිහිසුණු ව්‍යසනයක් වටායි. ගොඩක් වෙලාවට horror සංසිද්දීන් වලට බළපාන බොහොම පොදු සාධකයක්....
Sita (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ ලමා කාලේ කොච්චරනම් නම් සුන්දර එකක්ද?ඉතින් හැමෝටම එහෙම සුන්දර ලමා කාලයක් හම්බවෙනවද?පොඩි කාලේදිම සමහර ලමයින්ට විදින්න වෙන දුක් කරදර අප්‍රමාණයි,ඉතින් අපේ කතාවේ රගුරාම්...
Hotel Mumbai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදින් හරියටම මාස දෙකකට පෙර උදාවූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනතාවට කිසිදාවත් අමතක කළ නොහැකි අමිහිරිතම සහ භිහිසුණුම මතකයන්...
Kavacham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Imdb 7.1 ක අගයක් ගත්තු සුපිරි ක්‍රියාදාම සමග කුතුහලය උපරිමයෙන් තියෙන තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,Alludu Sreenu,Speedunnodu,Jaya Janaki Nayaka,Saakshyam චිත්‍රපටි හරහා විශාල ජනප්‍රියත්වයක්...
JERSEY (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් ඉතින් අරගෙන ආවේ ඔයාල හැමෝම මග බලාගෙන හිටපු Nani එක්ක Shraddha Srinath ප්‍රධාන චරිත නිරූපනය කරන Jersey තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Imdb...
Ayogya (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayogya (2019) කියන්නෙ ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Venkat Mohan.මේ චිත්‍රපටිය 2015 නිකුත්වුනු Temper චිත්‍රපටිය...
100 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කවුරුහරි ඔයාට කෝල් කරපු ගමන්
ඔයා කථා කරන පළවෙනි වචනයෙන්ම . . . !
ඒ කෙනාට ඇති වෙන්න ඕනා විශ්වාසයක්
ඇතිවෙන්න ඕනා . . .
මෙයා මාව බේර...
Luka Chuppi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Living Togather සංකල්පය කියන්නෙ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල්වලට තරමක් ආගන්තුක සංකල්පයක්. පෙරදිග රටවල්වල එවැනි ක්‍රියා හඳුන්වන්නේ සංස්කෘතිය කඩන ක්‍රියා ලෙසයි. ඉන්දියාවෙ ඇති...
Captain Marvel (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆැන්ටසි වර්ගීකරණයට අයත් වන සුපිරි වීරයින් සඳහා වන ඉල්ලුම කොයි කලෙක වත් අඩු වන එකක් නම් නෙමෙයි. සිනමාවට සුපිරි වීරයින් සැපයීමේ පුරෝගාමියෙක් විදිහට Marvel...
Notebook (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ඇත්තටම හිත නිවන කවියක්,හිතට සහනයක් දෙන භාවනාවක් තැන් දෙක තුනක පපුව හිරකරන්න සමත්වුණත් මේක හිත නිවන කවියක්..
මනෝජ් කුමාර් ඇතුළු කණ්ඩායමේ සිනමාකරණය ඔබව කාශ්මීරයේ...



















