More

    Films

    Berlin Syndrome (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් හැමෝටම. වැඩරාජකාරි ඉහ උඩින් යන්න තිබ්බාත් කොහොම හරි පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න හිතුන නිසා වගේම ඇඩ්මිනුත් සබක් කරමුද කියලා අහපු නිසාම සබක් කරලා අරන් ආවා. මේක මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්....

    Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ චිත්‍ර‍පටියේ මුල්ම චිත්‍ර‍පටිය Atithi Tum Kab Jaoge? චිත්‍ර‍පටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක එකිනෙකට සම්බන්ධ නැහැ. කතාවේ මුලාශ්‍ර‍ය විතරයි සමාන වෙන්නේ......

    Maa Abbayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ඔයලට අරගෙන ආවා. මේක ආදර කතාවක් වගේම පලිගැනීමක් මූලික කරගෙන නිර්මානය වෙච්ච චිත්‍රපටයක්.. පැයයි විනාඩි 56ක කාලයක් ධාවනය වෙන මෙම චිත්‍රපටියට Sri Vishnu සහ Chitra Shukla විසින් රංගනයෙන් දායක වෙනවා....

    Radha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද යාලුවනේ. ඉක්මනටම ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ගෙනාවා. මේකත් ආදර කතාවක්. ඇක්ෂනුත් තියෙනවා ටිකක්.චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Chandra Mohan විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhogavalli Bapineedu විසින් තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන මෙම චිත්‍රපටිය 2017 මැයි 12...

    Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම තමයි අනික් පැත්තට ඔයාලා වෙනුවෙන් දාන්නේ. ගොඩක් අය කියලා තිබ්බා...

    Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි ආපහු හින්දි චිත්‍ර‍පටි කිහිපයක් දිලාම...

    Comrade in America (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Amal Neerad විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා Chandini Sreedharan මෙහි රංඟනයෙන් දායක වෙනවා. 2017 වර්ෂයේ මැයි මස...

    What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍ර‍ධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා Willem Dafoe රංඟනයෙන් දායක වෙනවා....

    Thira (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්. IMDb 7.3 අගයක් ගත්තු Thriller වර්ගයට අයත් වෙනවා මේ චිත්‍රපටිය. රෝහිනී...

    The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි පැරණි චිත්‍රපට තිරගත වුනේ.. පෞද්ගලිකව...

    Latest articles

    12th Man (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් , ලයින් 3000ක් තියෙන ච්ත්‍රපටියකට උපැසිරැසි කරන එක ලේසි වැඩක්නම් නෙවෙයි,ඉතින් කොහොම...

    Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් කවුරුවත් හිතුව නැතිවෙලාවක,හැමෝම ආශාවෙන් බලාගෙන හිටිය තවත් දමිල චිත්‍රපටියක් අන්තර්ජාලයට නිකුත් උනා..ඉතින් අද සිනමා රසිකයන්ටනම් සුභම දවසක් කියල තමයි හිතෙන්නේ..හැමෝම බලාගෙන හිටපු...

    Acharya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආචාර්‍යා (2022) චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමයි මෙලෙසින් රැගෙන එන්නේ. Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන්...

    Saani Kaayidham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින්...

    Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස්...

    Bubble (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් මගේ ඊලග ඇනීමේ සිරිස් එකට කලින් ෆිල්ම් එකක් දෙන්න හිතුවා.ඇනිමේ සිරිස් එකේ අවසන් වැඩ කටයුතු ටික තමා මේ දවස් ටීකේ කරගෙන යන්නේ. මේ...

    The Lost City (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක මේ චිත්‍රපටිය එන්නේ. සමහර දෙපැත්ත...

    Puzhu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar...