More

    Films

    LIE (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද අපේ තෙලිගු රසික යාලුවනේ. ටික දවසක් ගියා අලුත් එකක් දෙන්න. පොඩ්ඩක් කාර්යබහුල උනානේ. අදත් ඔයාලට සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා. අද මං මේ අරන් එන්නේ ඔයාලට 50 වැනි උපසිරැසි ගැන්වීම... මේ උපසිරැසි ගැන්විම ඇතුලේ...

    Wolf Warriors II (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Wolf Warriors II ෆිල්ම් එකට සිංහල උපසීරැසි අරන් තමයි මේ පාර සූම් එකට ආවෙ, Wolf Warriors I බලල තියෙන කෙනෙකුට Wolf Warriors II ගැන කියන්න ඕනෙ නෑ, පළවෙනි එක වගේම දෙවෙනි එකත් සුපිරියටම ගහල...

    Puriyatha Puthir (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Ranjit Jeyakodi ගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංඟනයෙන් හැඩවු මේ චිත්‍රපටිය තිරඟත වුනේ 2017 සැප්තැම්බර් මස පළමුවනදායි. නමුත් මේ චිත්‍ර‍පටිය නිශ්පාදනයට කරන ලද්දේ 2014 වසරේ. නමුත් ටිකෙන් ටික පමා වෙලා මේක...

    Neruppuda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    B. Ashok Kumar අධ්‍යක්ෂණයෙන් වික්‍රම් ප්‍රභු හා නිකි කල්රාණි යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය වික්‍ර‍ම් ප්‍ර‍භු යටතේම ඇති First Artist Chandra Arts ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත....

    Goutham Nanda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ගෞතම් නන්දා තෙලුඟු චිත්‍ර‍පටය පසුගිය ජූලි 28 වැනිදා තමයි නිකුත්වුනේ. ඉන්දියානු රුපියල් මිලියන 260ක් වියදම් කරලා හදලා තියෙන මේ චිත්‍ර‍පටයට මිලියන 300ක බොක්ස් ඔෆීස් ආදායමකුත් තබා තියෙනවා. ප්‍ර‍ධාන චරිතය ලෙස Gopichand රංඟනයෙන් දායක වෙනවා.....

    Podhuvaga Emmanasu Thangam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පසුගිය අගෝස්තු 11 වැනිදා නිකුත්වුන මේ චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කරන්නේ තලපති ප්‍ර‍භූ විසින්. එවගේමස හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දෙන්නෙක් තමයි ප්‍ර‍ධාන චරිතය කරන්නෙත්. මේක හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍ර‍පටයක් කියලා කියන්න පුලුවන්. තෙනී කියන පලාතේ එක ළඟ...

    Thupparivaalan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    දෙමළ සිනමාවෙන් ෂර්ලොක් හෝම්ස් දකින්න ආසද ඔයාල? මෙන්න එහෙනම් හොඳ අවස්තාවක් ඇවිත්. IMDb 7.8 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Vishal, Andrea Jeremiah, Prasanna යනාදී නළු නිලියෝ එක්වෙනවා. කතාව ගැනත් කියන්නම්කො නවින් කියල පිරිමි ළමයෙක් එනවා දවසක්...

    Overdrive (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා දැම්මා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Antonio...

    Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Nil Battey Sannata චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්‍රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය කෙරුණු අතර එය ලැබූ සාර්ථකත්වය නිසාම දැන් මලයාලම් භාෂාවෙනුත් ප්‍රතිනිර්මාණය...

    Baadshaho (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Once Upon a Time in Mumbaai චිත්‍ර‍පටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්‍ය්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Baadshaho (2017) කියන්නේ... මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා Ajay Devgn,Ileana D'Cruz,Emraan Hashmi,Esha...

    Latest articles

    Fantastic Beasts The Secrets of Dumbledore.(2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ චිත්‍රප‍ටි මාලාවක තුන්වන කොටස. පළවෙනි එක Fantastic Beasts and Where to Find Them (2016), දෙවෙනි එක...

    Meri Awas Suno (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝටම සුබ දවසක් වේවා....හොදයි අද අරගෙන එන්නෙ Meri Awas Suno 2022 මලයාලම් චිත්‍රපටිය... IMDb 7.7/10 ක අගයක් ලබාගනිපු Drama Musical කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටියට මලයාලම්...

    The Northman (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් කාලෙකින් ආයේ චිත්‍රපටියකට උපසිරැසක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය නම් 18+ අයට වඩාත් සුදුසු චිත්‍රපටියක් ඒ මොකද කිව්වොත් මෙහි ඇතුලත් වන ඇතැම් දර්ශන...

    Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ ටිකේ හින්දි category එක පොඩ්ඩක් වේලි වේලිනේ තියෙන්න ඇත්තේ,ඉතින් ඔන්න මම අරන් ආවා මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන සුපිරි හරොර් කොමඩියක්....

    Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ" අරන් ආවා "ගොඩ කාලකට කලින්" රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් !...

    Thar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම... මේක තමයි මගෙ තුන්වෙනි උපසිරැසිය අද මම අරගෙන ඇවිත් තියෙන්නෙ මේ ලගදිම රිලිස් උන Thar කියන හින්දි චිත්‍රපටය... ඉතින්...

    Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්න තමයි මේ සුදානම.. දිව්‍යාං තක්කාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය බෙදාහරියේ Yash Raj Films විසිනි... ප්‍ර‍ධාන...

    Last Seen Alive (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ චිත්‍රපටිය ප්‍රේක්‍ෂකයන් අතරට මුලින්ම...