spot_img

Films

Naa Nuvve (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මීරා කියන්නේ දෛවය ගැන ගොඩක් විශ්වාසක්  කරන කෙනෙක්...ඉතින් දවසක් කෝච්චියේ ගමනක් යද්දී මෙයාට පොතක් හම්බවෙනවා,ඒ පොතේ නම තමයි Love Sign ( ආදර සලකුණ)..ඉතින් මෙයා ඒක දුම්රියේ නිලධාරියෙක්ට දෙනවා,කවුරු හරි හොයාගෙන ආවොත් දෙන්න කියල,ඒත් ඒ...

Red Shoes and the Seven Dwarfs (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අහලා ඇතිනේ කට්ටියම හිම කුමරිය සහ කුරුමිට්ටෝ හත්දෙනා ගැන කතන්දරය. අන්න ඒ කතන්දරය අපි කවුරුත් නොදන්න වෙනස් විදියකට වුන කතාවක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. Red Shoes මෙන්න මේ නම තමයි...

The Lodge (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් 2019 දි නිකුත් වුන Horror, Thiller ගනයට අයත් වන චිත්‍රපටයක් තමා මෙවර ගෙන එන්නෙ.. IMDb හි 6.2ක අගයක් සහ R.T හි 73%ක අගයක් ලබාගන්න සමත්වෙලා තිබෙනවා මේ The Lodge චිත්‍රපටය. කතාව ගැන...

Padayottam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

රෆීක් ඉබ්‍රහීම්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයෙන්ම ඔහුගේ හැකියාවන් මනාවට පෙන්නුම් කරනලද සිනමා කෘතියකි Padayottam. බීජු මෙනන් ප්‍රධාන චරිතය හොබවන මෙහි, සයිජු, දිලීශ් ඇතුළු දක්ෂ මලයාලම් නළුවන් ‍රැසක් පෙනී සිටින හරි අපූරු Gangster/Crime සිනමා සිත්තමකි. කතාව දෙසට...

Mrs. Serial Killer (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හුඟ කාලෙකට පස්සෙ මම ආයෙත් අළුත්ම අලුත් හින්දි උපසිරසියක් අරගෙන ආවා.2020 මැයි 1 දා තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ.48%ක ගූගල් පරිශීලක කැමත්තක් වගේම 10න් 3 ක imdb අගයක්ද මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.netflix විසින් තමයි...

1BR (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ     Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about...

Baaghi 3 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

   මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකව නැති කරල දානවා, එහෙම කියන්නේ අපේ කතා නායකයා  රොනි.රොනී (Tiger Shroff) කියන්නෙ පොඩි කාලේ ඉදන්ම තමන්ගේ සහෝදරයා වෙන වික්‍රම්ට (Riteish Deshmukh) ගොඩක් ආදරේ...

Birbal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Birbal Trilogy (2019) කන්නඩ භාෂාවෙන් නිර්මාණය උන Crime, Thriller වර්ගීකරණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්. ෆිල්ම් එක ගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට IMDb 8.1 වගේ ඉතාමත් ඉහළ අගයක් ලැබිලා තියෙනවා . ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ...

Love Aaj Kal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

වීර් කියන්නේ අමුතුම කොල්ලෙක්,එයාටත් ඕනි ආදරේ කරන්න කවුරු හරි හරි ගැහැණු ලමයෙක්ට,ඒත් එයාට ඕනි සාමාන්‍යය ආදරයක් නෙවෙයි,එයත් එක්ක එක හිතින්ම ජිවිතේ අවසන් වෙනකම්ම ඉන්න ආදරයක්..මෙහෙම හිතාගෙන ඉන්න මෙයාගේ ජිවීතේට තමයි සෝයි ඇතුල් වෙන්නේ,සෝයිට ආදරේ...

Last Christmas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Kate කියන්නේ නාස්තිකාර සුරෑපී කෙල්ලෙක්. ඇයට ජීවිතය ගැන වගකීමක් තිබුනේම නැහැ. ඒත් එක නත්තල් සමයක Kate ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඒ කොහොමද ??? ඒ ගැන දැනගන්න නම් Last Christmas බලන්න. Last Christmas කියන්නේ Romantic...

Latest articles