Films

The Princess (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ.දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ චිත්‍රපටි වල හිටපු කෙනා.මේ පාර ඇයට ලැබිලා තියෙන්නේ සටන්කාමී කුමරියකගේ චරිතයක්. සටන් ජවනිකා වගේම...

F3 Fun and Frustation (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන,ඔයාලට මතක ඇති කියල හිතනවා Venkatesh ,Varun Tej,Tamannaah සමග Mehreen Pirzada චරිත නිරූපනය කරපු 2019 තිරගත උන F2: Fun and Frustration චිත්‍රපටිය...ඒ චිත්‍රපටියටත් අපි...

Pathaam Valavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සුබ දවසක් වේවා...! , අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු මලයාලම් චිත්‍රපටියක්...සති 3 කට ආසන්න කාලයක් තිස්සෙ අසනීප තත්වයක් හේතුවෙන් අලුත් උපසිරැසි ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුයි.. මේ Patham Valavu (2022) චිත්‍රපටිය , IMDb 7.4 /10...

Paka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ආයුබෝවන් ! කියලා පිළිගන්නවා යාලුවෝ හැමදෙනාවම.මම අද අරගෙන එන්නේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීමයි. ඒ නිසා අඩුපාඩු තියනවා නම් සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි යමු ෆිල්ම් එක පැත්තට. අද මම ගෙන එන්නේ 2021 සැප්තැම්බර් මාසයේ (අන්තර්ජාලයට...

The Sea Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී, IMDB 7.1, RottenTomatoes 95%, Metacritic...

Jurassic World Dominion (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Jurassic World Dominion (2022) ජුරාසික් කතා මාලාවේ තවත් එක් දිගහැරුමක්. ජුරාසික් ලෝකයේ තුන්වෙනි දිගහැරුම වගේම ජුරාසික් කතා මාලාවේ හයවෙනි දිගහැරුම. Jurassic World: Fallen Kingdom (2018) වල අවසානයේ සිදුවූ සිදුවීමෙන් පසු තත්වය තමයි මේ චිත්‍රපටියේ...

Dear Friend (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ටික දවසකින් ආයෙත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මීට පැය දෙකකට කලින් නිකුත් වුන,ටොවීනෝ තෝමස්ගේ අලුත්ම චිත්‍රපටියට. මේක ඇවිල්ලා Comedy, Dramaචිත්‍රපටියක්. IMDb 7ක අගයකුත් ලැබිලා තියෙනවා. ටොවීනෝ තෝමස් , දර්ශනා, අරුන් ලාල්, බැසිල් ජෝශප්...

Pattampoochi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සුදාකර් කියන්නේ එල්ලා මරන්න නියම උන සිරකරුවෙක්...ඉතින් මෙයාව එල්ලා මරන්න නියම වෙලා තියෙන දවසට,කලින් දවසේ,මෙයාගේ අන්තිම ආශාව මොකක්ද කියල ඇහුවාම,මෙයා කියන්නේ ,විජී කියන වාර්තාකාරිණියව හම්බවෙන්න ඕනි කියල...ඉතින් විජී සිරමැදිරියට එන්නේ,තමන් කවදාවත් දැකලවත් නැති අදුරන්නෙවත්...

Major (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ගොඩක් කලකට පස්සෙ තෙලිගු උපසිරැසියක් අරන් ආවෙ අද තව ඉඳුවර කෙනෙකුත් එක්ක 😁 අපිට ඉතින් තෙලිගු වැඩිය බැහැ පුලුවන් විදිහට වැඩේ ඉවර කරා,ඒවගේම ඒක නිසා සබ් එක ගොඩක් පරක්කු උනා.. 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි වල...

Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Doctor Strange in the Multiverse of Madness (2022) තවත් Marvels කට්ටියගේ චිත්‍රපටියක්. අන්තිම Spider Man චිත්‍රපටියේ තියෙන බහුවිශ්ව සංකල්පය, තවත් ඉදිරියට ගෙන යාමක් විදියට මේක දකින්න පුළුවන්. මේ දවස්වල මාවෙල්ස් කට්ටිය එයාලාගේ චරිත ටික...

Latest articles