Vellai Pookal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ සුපිරි ඝනයේ suspense thriller චිත්‍රපටියක්,ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ අපි කවුරුත් හොදට දන්න කියල දමිල සිනමාවේ විකටයා Vivek,නම කිව්ව ගමන් බැලුවද විකට...
Watchman (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Devi,Vanamagan,Diya,Lakshmi වගේ ලස්සන චිත්‍රපටි අපිට ලබා දුන්න අධ්‍යක්ෂක Vijay ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Watchman,2019.අප්‍රේල් 12 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය crime thriller...
Super Deluxe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙම්බු කියන්නේ කසාද බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්,හොද පවුල් ජීවිතයක් කිව්වට හොදමත් නෑ,දවසක් වෙම්බු එයාගෙ කලින් හිටිය පෙම්වතාට කෝල් එකක් අරගන්නවා,ඉතින් එතකොට...
Kanchana 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝම ආශාවෙන් බලපු Kanchana චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔන්න අරගෙන ආවේ Kanchana 3.මේක නිකුත් වෙන්න 2019 අප්‍රේල් 18 ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත්...
Pottu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 7 වන උපසිරසියත් අරන් ආවා.මේක 2019 වසරේ නිකුත් වූ Horror, comedy ගණයට අයත් වන දමිළ චිත්‍රපටයක්....
Airra (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජීවිතේ අපි හිතන්නෙ නැති විදියට අපේ අතින් වැරදි සිදුවෙන්නේ,ඒ වැරදිවලින් අපිටත් නොදැනම තවත් කාට හරි කරදරයක් වෙන්නත් පුලුවන්... අපි නොදැන හිටියට ඒම වැරැද්දෙන් අනෙකාගේ...
90ML (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කට්ටිය බලන් හිටපු තවත් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ... මේ අවුරුදු කාලේ එක්ක වැඩි පුරම කොල්ලෝ කරන්නේ යාළුවෝ ටික සෙට් වෙලා පොඩි අඩියක් ගහන...
Vantha Rajavathaan Varuven (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ Action,Comedy,Drama ගනයට අයත් වෙන 2019 පෙබරවාරි මාසයේ 01 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්, Sundar C ගේ අධ්‍යක්ෂනයෙන් සහ Trivikram Srinivas ගේ...
Boomerang (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඒ දවස් වල මම ඕඩියෝ කැසට් එකෙන් තමයි සිංදු ඇහුවේ
අපේ කැසට් එකේ ආපස්සට දාන බටන් එක වැඩ කරේ නෑ
ඉතින් මමයි මගේ නංගියි පැන්සලෙන් ආපහු...
Aaram Vetrumai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් දමිළ චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක 2017 වසරේ තිරඟත වුවක්.. නමුත් පිටපත් නිකුත් උනේ දැන් මාසයකට දෙකකට විතර කලින් තමයි. මෙහි ප්‍රධාන...



















