More

    TV Series

    My Lovely Liar (2023) 7 සිට 16 වැනි අවසන් කොටස දක්වා සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      කොරියන් දේශයේ සිහින තාරකාවිය කිම් සෝ හ්‍යුන් (Cude Bole ❤️😁) රංඟනයෙන් දායක වුණු නවතම කතාමාලාව උනු My Lovely Liar එහෙමත් නැත්නම් මගෙ "ආදරණීය බොරුකාරයා" කතා මාලාවේ අවසන් කොටස තෙක් ඉතුරු කොටස් 10ම උපසිරැසි ගන්වගෙනයි...

    My Lovely Liar (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    My Lovely Liar (2023) Sinhala Subtitle   My Lovely Liar කථා මාලාවේ 6 වෙනි කොටස අරගෙනයි ආවේ. මේකට "මගෙ ආදරණීය බොරුකාරයා" කියන නම වැටුනෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. ඔයාලටත් බලද්දි තේරෙයි ඔහොම. ඉතිං මේ කොටසත්...

    The Law Cafe (2022) 5 වැනි හා 6වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ....

    The Law Cafe (2022) 3 වැනි හා 4වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ....

    My Lovely Liar (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    My Lovely Liar (2023) Sinhala Subtitle   ටික දවසකට පස්සෙ ආයෙම My Lovely Liar කථාමාලාවේ තවත් කොටසකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේ වෙනකොට කතාංග 12ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මේ 5 වෙනි කොටස තමයි අරන්...

    The Law Cafe (2022) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    The Law Cafe (2022) Sinhala Subtitle   2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා... කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi...

    HeartBeat (2023) 16 වැනි (අවසන්) කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    HeartBeat (2023) Sinhala Subtitle   පුරා සති 8ක් තිස්සේ අප විසින් රැගෙන ආ Heartbeat කථාමාලාවේ අවසන් කොටසයි මේ අප විසින් ගෙන හැර දක්වන්නේ. මෙතෙක් කල් කොටස් 15කින් බොහොම සිනාමුසු රසයක් ගෙන ආ කතාමාලාවක් වුණු මෙය, 16...

    HeartBeat (2023) 15 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    HeartBeat (2023) Sinhala Subtitle Heartbeat කතාමාලාවේ 15 වන කොටසයි මේ අරගෙන එන්නේ. ඒකියන්නෙ තව එකකොටසකින් මේ කතාමාලාව අවසන්. වූ හ්යොල් විසින් මේ වෙනකොට මන්දිරය අතහැර ගොස් තියෙන්නෙ. නමුත් ඔහුව සොයන් ලී මාන් හ්වී මේ මන්දිරයට...

    HeartBeat 14 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ඔන්න ඉතින් Heart Beat කතාමාලාවේ 14 නි කොටසට තමයි උපැසිරැසි අරගෙන ආවේ,ඉතින් ඔයාල කලින් කොටසින් දකින්න ඇතිනේ,වූ හෙයොල්ව, මාන් හ්ව් හිරකරනවා,ඉතින් අද ඔයාලට බලාගන්න පුලුවන් වූ හෙයොල්ට එතනින් නිදහස් වෙන්න පුලුවන්ද බැයිද කියල,ඒ වගේම...

    HeartBeat 13 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      හාට් බීට් කථා මාලාවේ 13 වෙනි කොටස අරගෙනයි ආවේ. මේ කොටසෙ ඉදලා අපිට කථාවේ ගොඩක් දේවල් දැකගන්න ලැබෙනවා. අර්ධ වැම්පයර් කෙනෙක්ගේ ලේ සොයන ෂින්, අදාල කොන්ත්‍රාත්තුව මාන්හ්වී'ට භාර කරනවා. ඉතිං ඔහු විසින් වූ-හ්යොල්ව උගුලකට...

    Latest articles

    Arthur the King (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Arthur the King (2024) Sinhala Subtitle   මම ගොඩාක් කැමතියි සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ...

    Bastar The Naxal Story (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Bastar The Naxal Story (2024) Sinhala Subtitle   ඉන්දියාවේ 2023 වසරේ වැඩිම කතාබහට ලක්උන චිත්‍රපටියක් විදියට The Kerala Story චිත්‍රපටිය හදුන්වන්න පුලුවන් නේ. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය...

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle 2023 ජුනි මස 02 වෙනි දින සිනමාශාලා වලට මුදා හැරීමෙන් අනතුරුව වසරකට ආසන්න කාලයක් OTT නොදී තියාගෙන සිටි...

    Shaitaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Shaitaan (2024) Sinhala Subtitle තවත් පවුලේ හැමෝටම බලන්න පුලුවන් ටිකක් බයවෙන්නත් පුලුවන් ජාතියේ චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. බයවෙන්න කිව්වාට මේක හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. කෙලින්ම...

    Crakk (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Crakk (2024) Sinhala Subtitle ටිකක් පමා උනත් ෆිල්ම් එක දෙන්න ඕනි කියලා හිතුන නිසා සබ් එක කරලා අරන් ආවා. මේකත් ඉතින් පවුලේ සැමට විදින්න පුලුවන්...

    I S S (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    I S S (2023) Sinhala Subtitle   අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට ක්‍රියාත්මක ‍‍වෙන්නේ...

    Yodha (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Yodha (2024) Sinhala Subtitle පසුගිය මාර්තු 15 වැනිදා තිරඟත වුන චිත්‍රපටියක් තමයි අද මේ අරන් එන්නේ.. Sidharth Malhotra,Raashii Khanna හා Disha Patani මෙහි ප්‍රධාන චරිත...

    The Llives Of Others (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      2006 නිකුත් උන හොදම 250 ලැයිස්තුවේ තියන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.. මේක ජර්මානු චිත්‍රපටියක්. ඒ වගේම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. ජර්මන් රහස්...