spot_img

Eesha (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Eesha (2025) Sinhala Subtitle

කොහොමද කට්ටිය ඉතින් ඔන්න තවත් උපසිරුසියක් අරගෙන ආවේ ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම Horror-Thriller ෆිල්ම් එකක්..මේක මුල ඉදන්ම අවසනය වෙනකම් උපරිම කිතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්

කතාව පැත්තට පොඩ්ඩක් යමු දැන්

කල්‍යාණ්..නයිනා..අපර්ණා..විනේ කියන්නේ පොඩිකාලේ ඉදන්ම යාළුවෝ හතර දෙනෙක්..ඉතින් මෙයාලගේ ගෙදර වැඩකරන කෙනාගේ ළමයා අවතාර එලවන ස්වාමි කෙනෙක් අතින් මැරෙනවා..එතනින් පස්සේ මෙයාලා හතරදෙනා තීරණය කරනවා අවතාර කියලා දෙයක් නෑ ස්වාමිලා බොරු කරන්නේ කියලා ලෝකෙට හෙළිදරව් කරන්න..ඉතින් මෙයාලා සාර්ථකව මෙහෙම දෙතුන් දෙනෙක්ව අල්ලලා දෙනවා..ඉතින් ඊටපස්සේ මෙයාලා පොඩ්ඩක් ඈත පැත්තකට යනවා ස්වාමි කෙනෙක්ව හෙළිදරව් කරන්න..එතනදි ඒ ස්වාමි කියනවා හොල්මන් ගෙදරක් තියෙනවා මේ වෙනකල් ඒ ගෙදර ජීවත් වෙච්ච කව්රුත් පණපිටින් බේරිලා නෑ මෙයාලා මේ ගෙදර දවස් තුනක් හිටියොත් අවතාර නෑ කියලා පිළි අරගෙන මෙයාලා කියන ඕනෙම දේකට කැමති වෙනවා කියලා..ඉතින් මෙයාලා මේ අභියෝගය භාර ගන්නවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ.. කතාව ඇති දැන්

හැමෝටම අරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියලා තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු ජයවේවා!!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram