spot_img

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitle

අද OTT රිලීස් වුනු “Hai Jawani Toh Ishq Hona Hai” කියන්නේ ලස්සන, විනෝදයෙන් බර රොමැන්ටික් කොමඩි (Romantic Comedy) ගණයේ හින්දි ෆිල්ම් එකක්. ඔයා ආදර කතා, කොමඩි, සහ හොඳ සින්දු තියෙන ජොලි ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම්, මේක සෙට් වෙයි!

කතාව ගැන කියනව නම්,
මේ ෆිල්ම් එකේ ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ තරුණ කාලේ ඇතිවෙන ආදරය, ඒ වටා වෙන විහිළු තහළු සහ ඇතිවෙන පොඩි පොඩි අකරතැබ්බවල් ගැන. කතාව ඇතුළේ ප්‍රධාන චරිත අතර තියෙන ලස්සන බැඳීම, පවුලේ අය , යාළුවන් අතර වෙන සිදුවීම්, වගේම ආදරය දිනාගන්න කරන විහිළු වැඩ ටික ඉතාම හාස්‍යජනක විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඔයාටත් නිවාඩු වෙලාවක හිත නිදහස් කරගෙන, හොඳට හිනාවෙලා බලන්න හොඳ ෆන් ෆිල්ම් එකක් ඕන නම්, මේ ෆිල්ම් එක බලන්න එකතු කරගන්න පුළුවන්!

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. සබ්එකට ස්තූතියි අශේන් සහෝ ළහිරු අයියේ දෙන්නටම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram