More

    Kaalidas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    ඔන්න ඉතින් අලුත් අවුරුද්දකුත් ලැබුව ගමන් ඔයාලට අලුත්ම චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,චිත්‍රපටිය තමයි Kaalidas. 2019 දෙසැම්බර් 13 නිකුත් වෙච්ච මේ චිත්‍රපටියේ HD පිටපත අන්තර්ජාලයට නිකුත්වෙන්නෙ 2020 ජනවාරි 01 දා,Imdb 7.6ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය ඔයාලට කුතුහලයත් එක්කම බලන්න පුලුවන්,
    Action Crime Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටියෙ Bharath එක්ක Ann Sheetal ප්‍රධාන චරිතයෙන් අපිට දැකගන්න පුලුවන්,Bharath ගේ ආපු තවත් හොද ලස්සන චිත්‍රපටියක් කියලනම් මේක කියන්න පුලුවන්,කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,මේක කුතුහලය පිරිච්ච කතාවක් නිසා වැඩිය කතාව ගැන කිව්වොත් හොද නැති නිසා පොඩ්ඩක් කියන්නම්,
    කාලිදාස් (Bharath) කියන්නේ පොලිස් නිලධාරියෙක්,ඉතින් මෙයා ඉන්න පලාතේ එක පාරටම කාන්තවක් උස ගොඩනැගිලි වල ඉහල මහලයේ ඉදන් වැටිල මැරෙන්න ගන්නව,ඉතින් කාලිදාස් තමයි මෙ ගැන පරීක්ෂන කරන්නේ,ඇත්තටම මේ කාන්තවන් පනිනවද,නැත්නම් කවුරුහරි මේ එයව එකම රටාවකට මරනවද?ඉතින් එහෙම වැඩ කරන ගෙන ඉන්න කාලිදාස්ට එයාගේ ගෙදර ගැන හොයල බලන්න වැඩි වෙලාවක් ලැබෙන්නෙ නෑ,කාලිදාස්ගේ ගෙදර ඉන්නෙ එයාගේ බිරිද විද්‍යා (Ann Sheetal)  එක්ක එයාගේ දරුවා විතරයි,ඉතින් එහෙම එක දවසක කාලිදාස්ගේ ගෙදරට අමුත්තෙක් එනවා,ඉතින් මේ අමුත්තා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නෙ,මෙ ඉහල මහල වලින් පැනල කාන්තාවන් මැරෙන්නෙ ඇයි? එහෙනම් ආයෙත් සිoහල උපැසිරසියකින් හම්බවෙනකම් අරගෙන බලන්නකෝ Kaalidas
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram