Kalamkaval (2025) Sinhala sub
**Kalamkaval -ස්ත්රී ඝාතන රැල්ල**
කම්කාවල් ඝාතන, ක්රියාදාම ත්රාසජනක ගණයට අයත් චිත්රපටියක්. මමූට්ටි සහ විනායකන් ප්රධාන චරිත රඟ දක්වන මෙය ජිතින් K ජෝස් විසින් අධ්යක්ෂණය කරන ලද්දක්. නිෂ්පාදනය කලේ මමූට්ටිගේ නිෂ්පාදනය ආයතනයමයි. (Mamootty Kampany)
හින්දු කාන්තාවක් මුස්ලිම් පුරුෂයෙකු සමඟ පලා යාමේ කටකතාවක් හේතුවෙන් වාර්ගික කෝලාහලයක් ඇතිවෙනවා. මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ජයක්රිෂ්ණන් කියලා පොලිස් නිළධාරියෙක් එනවා. ඒ පිළිබඳ විමර්ශනය කරන අතරතුර ජයක්රිෂ්ණන් හොයාගන්නවා මේ විදිහට ගොඩක් ගැහැණු අය අතුරුදහන් වෙලා තියෙනවා කියලා. ඒ හැමෝම වගේ එක්කෝ වැන්දඹුවක්, එක්කෝ දික්කසාඳ වුණ කෙනෙක්, එක්කෝ කසාඳ බදින වයසේ අය. මේ පිළිබඳ හොයමින් තමයි කථාව ගලාගෙන යන්නෙ. කුතුහලයත් එක්ක ඉදිරියට යන නිසා ස්පොයිල් නොකර ඉන්නම්. මලයාලම් රසිකයෝ මඟනොහැර බලන්න ඕන චිත්රපටියක් මේක.
චිත්රපටියේ ආදායම් ගැන කියනවා නම්,
Budget : 30cr
Worldwide Gross : 83cr+
Verdict : Super Hit
චිත්රපටිය සඳහා ඇගයීම්,
IMDb – 7.5/10
Times of India – 3/5
Letterboxd – 3.3/5
තවත් හොඳ චිත්රපටියක් සමඟ හමුවෙන්නම්.
ගුණාත්මක උපසිරැසි සඳහා සූම් උපසිරැසි අංශය සමඟින් රැඳී සිටින්න. 📽️
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Kalamkaval (2025) Sinhala Subtitle













Thank you BRO 😍😍❤️❤️❤️
ස්තූතියි දිලීප සහෝ සබ්එකට
Thanks
Thanks Bro