Kara (2026) Sinhala Subtitle
අධ්‍යක්ෂක Vignesh Raja විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම දමිළ සිනමාවේ සුපිරි නළු Dhanush ගේ 54 වැනි චිත්‍රපටය විදියට තමයි මේ අද අරන් ආපු KARA චිත්‍රපටිය අදුන්වන්න පුලුවන් වෙන්නේ.. මේ චිත්‍රපටය විචාර පැසසුම් එක්ක තිරඟත වුනා…
කතාව පැත්තට හැරුණොත්, 1991 ඉන්දියාවේ රාමනාදපුරම් කියන පළාතේ සිද්ද වෙන කතාවක් තමයි යන්නේ… කරසාමි කියන්නේ තමන්ගේ බිරිඳ සෙල්ලි එක්ක පුංචි කෑම කඩයක වැඩකරන සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරන මනුස්සයෙක්. හැබැයි කරසාමි මිට අවුරුදු 6කට විතර කලින් හොරකම් මැරකම් කරපු කෙනෙක්. එත් තමන්ගේ බිරිද වගේම හොරකම් කරලා අනාගතයක් නැති නිසා ඒ සේරම දේවල් වලින් ඇත් වෙලා බිරිද එක්ක කැම කඩයක වැඩකරගෙන යනවා. මේ අතර තමයි තමන්ගේ පවුලේ පාරම්පරික ඉඩමක් බැංකුවට සින්න වෙන්න යන්නේ. මේ බැංකුවත් අසාධාරණ විදියට තමයි මේ වගේ වැඩක් කරන්නේ. මේක කරසාමිට ඉවස ගන්න බැරි වෙනවා. මේ නිසා ඔහු තිරණය කරනවා මේ බැංකුවම කොල්ලකන්න. තමන්ගේ පරණ අතීත අපරාධ ලෝකයට රිංගන්න.. ඉතින් එතැනින් එහාට මොනා වේවිද? චිත්‍රපටිය අරගෙනම බලන්න…
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]











