More

    Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle

     

    මගේ පළවෙනි උපසිරැසි ගැන්විම තමා මේ, මේ ෆිල්ම් එකේ නම තමයි Kathar Basha Endra Muthuramalingam ඒ කිව්වේ කාදර් බාශා නොහොත් මුත්තුරාමලිගෙම්. 2023 ජුනි මාසේ 3 වෙනිදා Zee 5 හාරහා තමයි මේක නිකුත් වුනේ. මේක ක්රියාදාම නාට්‍ය ඝණයට වැටෙන චිත්රපටයක්. IMDb රේටින්ග්ස් 5.1/10 තමයි මේකට ලැබිලා නම් තියෙන්නේ… මේක M Muthaiah ගේ අධ්යක්ෂනයක්.GV Prakash සංගිතයෙන් හැඩ උන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඔයාලා හැමෝම දන්න ආර්යා විසින්… Venni Thamdhathu Kaadu ෆිල්ම් එකේ ප්රධාන නිලිය විදියට රගපෑව Siddhi Idnani තමයි මේ ෆිල්ම් එකේත්  ප්රධාන නිලිය.. ඊට අමතරව Prabhu,Renuka,Naryanan වගේ ජේෂ්ඨ නලු නිලියො ගොඩක් මේ ෆිල්ම් එකේ රගපානවා.

    චිත්රපටය ගැන කිවොත්, තමිල් කියන්නේ තමන්ගේ අයියගේ දුවලා තුන් දෙනා බලාගෙන ඉන්න ගෑණු ළමයෙක් එයාගේ නෑනලා බලාගෙන ඉන්නේ තමන්ගේ මල්ලිට කොහොම හරි තමිල්ව කසාද බන්දලා දිලා දේපළ ටික අයිති කරගන්න.මේ අතර තමයි තමිල්ට කාදර් බාශාව හම්බවෙන්නේ.කාදර් බාශා, ඉතින් මං වැඩි විස්තරයක් කියන්නේ නැහැ කුතුහලයෙන් කතාව බලන්න ඕනි නිසා. මෙහි වගේ ෆිල්ම් වලට සබ් ගේන්න මං ඉස්සරහට දෙන්න දිගටම බලාපොරොත්තු වෙනවා හැමෝටම සුබ දවසක්, 😊

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kather Basha Endra Muthuramalingam (2023) සිංහල උපසිරැසි” Kather.Basha.Endra.Muthuramalingam.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4174 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හංසක සුවහස්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….

      හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි! දෙවි පිහිටයි!

    2. පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
      ගොඩක්ම ස්තූතියි හංසක සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    3. Karamati coat (1993) WEB-DL කොලිටියට සිංහල සබ් එකක් හදල දෙන්න 🙏🙏

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram