spot_img

Lust Stories 2 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද…  කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..  එහෙනම් ගිහින් එන්නම්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram