spot_img

Neelavelicham (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Neelavelicham (2023) Sinhala Subtitle

මනුස්ස වාසයකින් තොරවූ නිවසක්, කාලෙකට කලින් ඉතා ලස්සනට තබාගත් ගෙවත්තක අද ඉතිරි වී ඇත්තේ වල් බිහිවුනු ස්වභාවයක්, ගම්මුන් අතර ඇත්තේ බියමුසු ආකල්පයක්, මේ ගෙට ගොඩවදින කවුරු හෝ වේවා එක රැයක්වත් මෙහි නවතින්නේ නැති තරමට ඔවුන් මුහුණ දෙනා අත්දැකීමක සැහෙනම දරුණුයි… ගම්මුන් ගොඩවදින්න තියා ඒ පැත්තක් නොබලන්නෙත් ඒ නිසායි…
හුදෙකලාව වසන ලේඛකයෙක් ගේ පැමිණීමත් සමග යලිත් යටපත් වී ගිය අතීතයක සුන්බුන් වූ මතක රැසක් මතුපිටට එන්නේ කවුරුත් නොදන්නා කතාවක් අරගෙනමයි.. බාර්ගවී නම් ඉතා සුන්දර තරුණියගේ ආත්මය මෙහි සැරිසරන්නේ මරණින් පසුවත් ශාන්තියක් නොලබමින්මයි, ඇයගේ අසම්පූර්ණ ප්‍රේම කතාව ලේඛකයාගේ අතින් ලියවෙන්නේ, ඔහුගේ අනුමාන කිරීම මත ඇයගේ ජීවිතය අවසන් වූ ආකාරය ගැනයි… හැම රැයකම නිල්පාට රශ්මි කදම්බයක් වන් ඇයගේ පැමිණීම, දෑස් නිලංකාර කරවන සුලුයි… පරිස්සම් වෙන්න ඔබත් බාර්ගවි නම් සුන්දර තරුණියට ප්‍රේම කරන්නට පුලුවන්… ඉතා මියුරු සංගීතයකින් සපිරි මේ චිත්‍රපටය මලයාලමේ තවත් ලස්සන වැඩක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram