Primate (2025) Sinhala Subtitle
සුම් වෙනුවෙන් මගේ පලවෙනි උපසිරැසිය තමයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි බලමු මොකක්ද ෆිල්ම් එක කියලා.
Primate කියන ඉංග්‍රීසි ච්ත්‍රපටියට තමයි අරගෙන ආවේ. එහෙනම් බලමු නලු නිලියන් කවුද කියලා මේ නළු නිලියන් අතරින් ලුසී (Johnny Sequoyah), හනා (Jessica Alexander), කේට් (Victoria Wyant), ඇඩම් (Troy Kotsur) සහ එරින් (Gia Hunter යන නලු නිලියන් ප්‍රධාන චරිත වලට දයක් වෙනවා ….
නිවාඩුවකට යන කට්ටියගේ ගෙදර වදුරෙක්ට ජලභිතිකාව හැදිලා ඌ මරාන්තික සතෙක් වෙන එක ගැන තමයි කතාව තියෙන්නේ…. පලවෙනි උපසිරැසිය නිසා අඩු පාඩු ඇති. තවත් උපසිරුසියකින් ආයෙ හමුවෙමු.
Primate (2025) Sinhala Subtitle
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Primate (2025) Sinhala Subtitle












ස්තූතියි මචං මේකට සබ්එක දුන්නට…..
පළවෙනි සබට සුබපැතුම්….
වෙලාවක් තියෙනවනං තව සබ් නැති ඒවට සබ් ගේමු….
Thanks brother
පළවෙනි සබට සුබපැතුම්, දිගටම වැඩේ කරගෙන යන්න වරම් ලැබේවා. ස්තුතියි, ජය!!