spot_img

Test (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Test (2025) Sinhala Subtitle

 

ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන ආවේ,සිද්ධාර්ත්,නයන්තාරා,R.මාධවන් රංගනයෙන් දායක වෙන Test චිත්‍රපටියට තමයි අද මේ විදියට උපැසිරසි අරගෙන ආවේ,

ඉතින් කතාව ගැන කිව්වොත්,සරා කියන්නේ තමන්ගේ සිහින ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයාගේ බිරිද තමයි කුමුදා, කුමුදා ටීචර් කෙනෙක්,කුමුදා උගන්වන පාසලේ ඉන්නවා ආදී කියල ශිෂ්‍යයෙක්,ඉතින් මේ ආදිගේ තාත්තා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙක්, ඉතින් මේ ක්‍රීඩකයා,සරා,කුමුදා මොවුන් එකිනෙකාට කොහොමද සම්බන්ධවෙන්නේ,ඒ ඇයි කියල වගේම ඉතින් එක දවසක් ඇතුලත මේ අයගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියල ඔයාලට බලාගන්න පුලුවන් Test චිත්‍රපටිය තුලින්,

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEBRip පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ tamilmv හා YTS පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ස්තුතියි ඔබගේ වටිනා කාලය වැය කල මේ දුන්න සිංහල උපසිරැසියට තෙරැවන් සරණයි ඔබගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram