spot_img

The Girl on the Mountain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි ආවේ… කතාව ගැන කෙලින්ම කියන්න ගන්නම්කෝ.. ජැක් කියන්නේ යම් සිදුවිමක් නිසා ටිකක් ගෙදරින් දුරස් වෙලා කැලේක වගේ පරිසරයක ජිවත් වෙන කෙනෙක්. එයා එහෙම ඉන්නේ ඇයි කියලා චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන් වේවි… කොහොම හරි ඔහු මේ කැලේ ටිකක් හිත නිදහස් වෙන්නත් එක්ක තනියම ගත කරද්දි දිනක් දකිනවා පොඩි අවුරුදු 10 – 12 වගේ ගැණු ළමයෙක් කැලැවේ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා.. ඔහු හිතනවා මේ ගැණු ළමයා අතරමං උනා වත්දෝ කියලා.. ඉතින් ඔහු කරන්නේ ඇයව අල්ලගෙන කතා කරනවා. කොහොම හරි කතා කරද්දි තමයි තේරෙන්නේ මේ ගැණූ ළමයාට කතා කරන්නත් බැරිකෙනෙක් කියලා.. ඉතින් හරියට කතා කරගන්න බැරි ගොළු ගැණූ ළමයෙක් මේ කැලැවේ මොනා කරනවාද කියලා දැනගන්න නම් මේ චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  2. ලස්සන කතාවක් කාලෙකින් බලපු.බොහොම ස්තුතියි උපසිරසියට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram