spot_img

The Nun II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Nun II (2023) Sinhala Subtitle

වර්ෂ 1956, ප්‍රංශයේ පල්ලියක් තුළ දරුණු ලෙස ඝාතනයට ලක්වූ පුජකවරයෙක්. ඒ හා සමාගාමීව යුරෝපය පුරා කතෝලික පල්ලි තුළ සිදු වූ බිහිසුණු දිවි නසා ගැනීම් මාලාවක්. වතිකානුව පවා බියෙන් සලිතකල මෙම සිදුවීම් මාලාවේ ආරම්භය යක්ෂයාගේ ආගමනයද?

කන්‍යා සොයුරිය, අයිරින්, ඇගේ අතීතය අනාගතය සමඟ ගලපාගෙන, නැවතත් නපුර සොයා හඹා යන ගමනේදී ඇගේ ජීවිතය දෙවනවරටත් යක්ෂයාගෙන් ගලවාගැනීමට තරම් ඇය වාසනාවන්ත වේවිද?

පුජක-පුජකවරියන් බිහිසුණු ලෙස ඝාතනය කරමින්, වියරුවෙන් මෙන් යක්ෂයා මේ සොයා යන්නේ කුමක්ද?

The Nun II , හොරර් ශානරයේ චිත්‍රපටය ලොව පුරා අති ජනප්‍රිය වූ The Nun (2018) චිත්‍රපටයේ දිගුවක් ලෙස 2023 සැප්තැම්බර් 08 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ එහි මුල් චිත්‍රපටය පවා අභිබවා යන ත්‍රාසයක් කුතුහලයක් ප්‍රේක්ෂකයන් තුල ඇති කරවමිනි. මේ වනවිට 5.7 කIMDb අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය, මාගේ පළමු  සිංහල උපසිරැසි ගැන්විම ලෙස ඔබ වෙතට ගෙන එන්නේ එහි නියම රසවින්දනය ඒ ලෙසින්ම ඔබට ලබා දීමේ අරමුණෙනි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

සත්‍යා හපුගහලන්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සත්‍යා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram