today-is-a-good-day
More

    The Protege (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න තවත් අලුත් චිත්‍ර‍පටියක් අරන් ආවා.. මේක නිකුත් උනේ නම් දැන් දින දෙකකට පෙරයි. දන්න අදුනන චරිත කිහිපයක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Michael Keaton,Maggie Q,Samuel L. Jackson අදුන්වලා දෙන්න පුලුවන්.. හරි කතාව පැත්තට හැරෙමු වැඩි වැල්වටාරම් නැතුව..

    ඇනා හා මෝඩි කියන්නේ කුලියට මිනිමරන මිනිමරුවන් දෙන්නෙක්.. මේ දෙන්නාට වැඩක් බාර දුන්නොත් ආයේ බලන්න දෙයක් නැහැ වැඩේ තිතටම කෙරෙනවා.. කතාව පටන් ගද්දිමත් ඔයාලාට මේ දෙන්නාගේ වැඩකිඩ ටිකක් බලාගන්න පුලුවන්. කොහොම හරි එයාලා බාරගත්ත වැඩක් කරලා නැවත ලන්ඩන් වලට එනවා.. මේ අතර මොවුන්ට තවත් කොන්ත්‍රාත් එකක් ලැබෙනවා. මේ කොන්ත්‍රාතුව ලැබුන කෙනා ගැන හොයන්න මෝඩි ඇනාට බාර දෙනවා. කොහොම හරි මේ අය මේ ගැන විස්තර හොයද්දි ඇනා හෝ මෝඩි ගේ උදව් කරන අය එකින් එක්කෙනාව මරන්න පටන් ගන්නවා. ඇනා හා මෝඩිවත් මරන්න උත්සහා කරනවා.. කොහොම හරි මේ අය මරණ අයගෙන් ගැලවිලා.. මේ අයව මරන්න එන්නේ කවුද කියලා හොයන්න පටන් ගන්නවා.. එතැනින් එහාට ඉතින් ඇක්ෂන් නොවඩුව තියන චිත්‍ර‍පටියක් තමයි මේ… මේකේ සින් කොන් දෙක තුනක් නිසා පොඩ්ඩක් වැඩිමහල් අය නැරබුවොත් හොදායි කියලා මතක් කරන ගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Protege (2021) සිංහල උපසිරැසි” The.Protege.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4470 times – 654 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    සුරේෂ් මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram