spot_img
spot_img
More

    The Smile Man (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Smile Man (2024) Sinhala Subtitle

     

    චිතබරම් කියන්නේ අපරාධ අංශයේ නිලධාරියෙක්. අවුරුදු පහකට කලින් වුණු සිදු වීමක් නිසා ඔහුගේ මතකය නැති වෙලා යනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් චිතබරම් තමන් විසඳපු නඩු සම්බන්ධව පොතක් ලියනවා. හැබැයි පොතේ අවසාන පරිච්ඡේදය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ ඔහුට අවුරුදු පහකට කලින් අවසන් කරගන්න බැරි වුණ “ස්මයිල් මෑන්” නඩුව. පොත එළිදක්වලා සති කිහිපයක් යන්නත් මත්තෙන් අවුරුදු පහකට කලින් වුණ ඝාතන සිදුවෙන්න පටන් ගන්නවා. තවත් දෙයක් තමයි මිනීමරුවා මරණ අයගේ කට දෙපැත්ත ඉරලා හිනා වෙලා ඉන්න විදිහට හදනවා. මොනවද මේ සිදුවීම් පෙළ කියලා චිත්‍රපටිය බලලා දැනගමු.

    සරත් කුමාර් රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඔහුගේ 150 වන චිත්‍රපටයද වෙනවා. ශ්‍යාම් ප්‍රවීන් අධ්‍යක්ෂණය කළ මෙය ත්‍රාසජනක ශාරයට අයත්වෙනවා.

    ලොකූ නිහැඩියාවකිනුයි උපසිරැසියක් ඔයාලට අරගෙන ආවේ. අවසාන වතාවට අරගෙන ආවේ මමයි අශේන් අයියයි අරන්මනෛ 2, එහෙනම් අඩුපාඩු චෝදනා ප්‍රශංසා කමෙන්ට් එකකින් දාගෙන යන්න. එයයි අපිට තවත් උපසිරැසියක් කරන්න ඔයාලා දෙන උපකාරය. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්. ඒ වගේම කාලරාමු හදලා දුන්න ලහිරු අයියටත් ස්තූතියි!

      • Due to copyright issues we do not provide any torrent links
      • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ

    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

     

    Download “The Smile Man (2024) සිංහල උපසිරැසි” The.Smile.Man.(2024).Sinhala.Subtitle.rar – Downloaded 3952 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ස්තුතියි දිලීප සහෝ.
      එච් ඩී ආපුගමන් අප්ඩේට් එකක් ඔ්නේ…….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram