spot_img

The Strangers 2 Prey at Night (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ස්ට්‍රේන්ජර්ස් චිත්‍ර‍පටිමාලාවේ දෙවැන්නත් අරන් තමයි අද හමුවෙන්න ආවේ… පළමු චිත්‍ර‍පටිය තිරඟත වෙලා අවුරුදු 10කින් තමයි මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න පටන් ගන්නේ. මෙවර චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Johannes Roberts විසිනි. කලින් චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියටත් පාඨක වෙන්නේ සත්‍ය සිදුවිමක්… කලින් චිත්‍ර‍පටිය බැලුවේ නැත්නම් ලිපිය එහාට කියවන්න එපා. කලින් චිත්‍ර‍පටිය නරඔලාම ඉන්න..

පලවෙනි චිත්‍ර‍පටිය බැලුවාම නම් දකින්න ඇති මේ වෙස්මුණු කණ්ඩායම ක්‍රිස්ටින් හා ජේම්සව මරලා පැනලා යනවා. මොවුන් මේ විදියට හැමදාම දඩයමේ යන්නේ එකම විදියට. මේවර මොවුන්ගේ ඉලක්කට වන්නේ තවත් පවුලක්. සින්ඩි හා මයික් තමයින්ගේ දරුවන් වන කින්සි හා ලූක් එක්ක තමන්ගේ අංකල් ගේ නිවසට යනවා නමුත් නිවසට ගිය මොවුන්ට දැකගන්න ලැබෙන්නේ තමන්ගේ අංකල් මර්ව ඝාතනය කර ඇති ආකාරය. නමුත් ඔවුන් මේ පිළිබද පියවරයක් ගන්න කලින් ඔවුන් දඩයම් කරන කණ්ඩායම ඉක්මන් වෙනවා… මොවුන්ගෙන් මේ පවුලට ගැලවෙන්න පුලුවන් වේවිද? නැත්නම් පළමු චිත්‍ර‍පටියේ වගේම භයානක මරණයක් මේ පිරිසට උරුම වේවිද? එහෙනම් චිත්‍ර‍පටිය අරන්ම බලන්නකෝ

The Strangers (2008) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram