Timur (2025) Sinhala Subtitle
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා පටන් ගන්නම්
2025 අවුරුද්දේ ආපු සුපිරි ඉන්දුනීසියානු ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි Timur කියන්නේ Iko Uwais, Aufa Assegaf, Jimmy Kobogau, Yasamin Jasem, Macho Hungan යන අය රංගනයෙන් දායක වෙනවා
කතාව පොඩ්ඩක් බලමු
තිමුර් කියන සොල්දාදුවා වටා. පැපුවා කඳුකර වනාන්තරයේදී අතුරුදන් වුණු පර්යේෂකයන් පිරිසක් බේරාගැනීමේ අතිශය භයානක මෙහෙයුමක් ඔහුට පැවරෙනවා තිමුර්ට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය සතුරන්ට නෙවෙයි. ඔහුගේ කුඩා කල මිතුරා වන ඇපලෝ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. සහෝදරත්වයද? නැත්නම් රාජකාරියද? මේක මුල් ඉදන්ම අවසනය වෙනකම් උපරිම කිතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්
වැඩියමක් කියන්නේ නෑ ඉතින් තවත් උපසිරුසියකින් හමුවෙමු නැවතත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












ස්තූතියි නුවන් සහෝ උපසිරැසියට