Vaa Vaathiyaar (2026) Sinhala Subtitle
ඔන්න තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙන අවේ. එහෙනම් බලමු චිත්‍රපටිය මොකක්ද කියලා මේ Vaa Vaathiyaar (2026). ඉතින් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වන පිරිස අතර ප්‍රධාන චරිතය කාරිති සහ ප්‍රධාන නිළිය ලෙස ක්‍රිති ශෙට්ටි දායක වෙනවා.
කතාව පැත්තට ගියොත්.. නළු කාර්තිගේ සීයා වන නළු රාජ්කිරන් ගොඩක් හොඳ MJR ගේ රසිකයෙක් ඉතින් …මේ තත්වය තුළ දැඩි අසනීප තත්වයක් හින්දා නළු MJR ව රෝහලට ඇතුළත් කර ඇති අතර එයාව පුද්ගලිකව බලන්න බැරිඋණ නිසා එයා තමන්ගේ යාළුවොත් එක්ක මහ පාන්දර සිනමා රඟහලකට ගිහින් එයාගේ චිත්‍රපටිය බල බල ඉද්දී පාන්දර 3.30ට එම්.ජෙර්.ආර්.ගේ මරණය ගැන පුවත් දැනගන්නවා
මේ නිසා ශොක් වෙලා ඉන්නකොට රාජ්කිරන්ට මුණුපුරෙක් ලැබුණා කියලා ආරංචියක් එනවා..ඒ මුණුපුරාගේ උපතත් එම්.ජේ.ආර්. ගේ මරණයත් එකම වෙලාවේ සිදු වුන නිසා මෙයාගේ මුණුපුරා MJR ගේ පුනරුප්පත්තිය කියලා විශ්වාස කරනවා මේක තමයි චිත්‍රපටියේ ආරම්භය වෙන්නේ.
වැඩිය කතාව කියන්න යන්නේ නෑ.
හෙනම් චිත්‍රපටිය බලන්න කියලා හැමදෙනාටම අරධනා කරනවා තවත් උපසිරුසියකින් ඉක්මනින් හමුවෙමු ජයවේවා!!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












සබට තෑන්ක්ස් මචං
Tnanks