spot_img

Walking Out (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ එකම නාගරික තරුණ පුතා එක්ක දඩයම් කරන්න montana කඳු වැටියට යන චාරිකාවක් සහ එහිදී ඔව්න්ට අත්විදින්නට සිදුවන ඉරණම පිළිබදවයි. තමන්ගේ එකම පුතාට අසීමිතව කරන පුතා වෙනුවෙන්ම කැපවුණු තාත්තා කෙනෙක්. නොසිතු මොහොතක අත්විදින්නට සිදුවන දරුණු ඉරණමකට මුහුණපා අසරණවන තම පියා වෙනුවෙන් තමන්ට කළහැකි සියලුදේ ඉටුකිරීමට දෛර්යවන්තව නැගීසිටින පුතෙක්. ජීවිතයට ගොඩක් වටිනා උපදෙස් අලුතින් එකතු කරගන්න පුළුවන් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන් මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව එකදිගට බලන්න පුළුවන්. hollywood චිත්‍රපටි වල වැඩිය දැකගන්න නැති හැගීම්බර අවස්ථා සාර්ථක ලෙස මුළු චිත්‍රපටිය පුරාම ඉස්මතු කරලා තියන මේ චිත්‍රපටියේ අවසානය නම් සංවේදීයි.

කැල් විදියට ප්‍රදාන රංගන දයකත්වය ලබාදෙන matt bormer ගේ විශිෂ්ට රංගනයකින් හෙබි මේ චිත්‍රපටිය දැන් මේ අපි කතා කරන මොහොත වනවිටත් imdb දර්ශකයේ 6.1 ක අගයක්ද rottern tomatoes වල 90% ක අගයක්ද අරන් තියනවා. පැය 1 ත් විනාඩි 40 ට අසන්න කාලයක් පුර දිවෙන drama, mystery ඝනයට අයත් මේ අපූරු චිත්‍රපටිය රසවිදින්න කියලා මම හැමෝටම ආරාදනා කරන ගමන් තවත් අලුත් චිත්‍රපටියක් අරන් එනකම් සමුගන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram