spot_img
spot_img

Yu Yu Hakusho (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Yu Yu Hakusho (2023) Sinhala Subtitle

ඔන්න එහෙනන් ආයෙත් සුපිරියක් අරගෙන මම ආවා මේ සැරේනම් ආවේ ගිය මාසෙ Netflix හරහා නිකුත් උනු 7.1ක IMDb අගයක් තියෙන සුපිරි ජපන් කතා මාලාවක් අරගෙන කතා මාලාවක් කිව්වට මේක මිනි සීරීස් එකක් එපි පහයි තීන්නෙ ඉතින් එකපාර බලලා දාන්න පුලුවන් අද මං අරගෙන ආවේ පලවෙනි එපියට උපසිරැසිය…

මෙක නම්න් Yu Yu Hakusho මේ නමනම් සමහරක් අය අහලත් ඇති කොමික් වලින් Manga සීරීස් වලින් මේ Manga සීරීස් එක තමයි යූ යූ හකූෂෝහී ආරම්භය ඒක නිකුත් උනේ 1990 දශකයේ පසුව 2023 වනතුරුම Manga සීරීස් නිකුත් උනත් මේ පාර ටීවී සීරීස් එකක්ම කරන වැඩේට අතගහලා තියෙන අධ්‍යක්ෂකතුමා තමයි Shō Tsukikawa සුපිරි ජපාන අධ්‍යක්ෂක වරයෙක් කියලා කියන්න පුලුවන් ඒ වගේම මම කලින් කියපු Manga සීරීස් එක්කයි මේ මං අද ගෙනාපු මිනි සීරීස් එකටයි කිසිම සම්බන්ධයක් නැහැ මේක අයිති වෙන්නෙ Horror / Action / Advanchure කියන කාණ්ඩ වලට ඉතින් කාස්ට් එක ගැනනම් කියන්න වචන නෑ ආයෙ ඇක්ෂන් ඇක්ටින්ග් සුපිරි මට මේක බලද්දි සුපිරි සොම්බි සීරීස් එකක් වගේ කියලා හිතුනා හැබැයි සොම්බිනම් නෙවෙයි මේක හොඳේ…….

පලවෙනි එපිය ගැන පැහැදිලි කලොත්……..

යුසුකේ කියන්නෙ දඩබ්බර උනාට හිත හොඳ අවුරුදු 17ක කොල්ලෙක් දවසක් නගරෙදි ලොකු අනතුරක් වෙනවා ලොකු ට්‍රක් එකක් මිනිස්සු යට කරගෙන හිතා මතාම පාරේ යනවා මිනිස්සු රොත්තක් යට කරගෙන ඉතින් මේ යුසුකේ පොඩි ලමයෙක්ව බේරගන්න ගිහින් මැරෙනවා ඊටපස්සෙ එයාට දැනගන්න ලැබෙනවා එයාට හැමදේම පෙනුනත් එයා ඇත්තටම මැරිලා කියලා ඊටපස්සෙ ඉතින් සුපිරි හිතාගන්නවත් බැරි දේවල් වෙන්නෙ සුපිරිම සීරීස් එකක් තමයි ……….

අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාලුවො ගොඩාක් උදව් කලා මේ භාශාව මම වැඩිය දන්නෙ නැති නිසා එහෙනන් ඊළඟ එපියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම…….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

Download “Yu Yu Hakusho E01 සිංහල උපසිරැසි” Yu.Yu.Hakusho.E01.Sinhala.Subtitle.rar – Downloaded 607 times – 13 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ඊලග කොටසේ උපසිරැසි 

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. බොහොම ස්තුතියි ඉතිරි ටිකත් ඉක්මනටම ගෙන්න .

  2. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. සුපිරි වැඩක් මචෝ…..
    ඉතුරු එපි ටිකත් ඉක්මනට ගේමු…..
    සබට තෑන්ක්ස්

  4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply to kavinda gamage Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram