spot_img

2 Hours Love (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදරය කරමුද? හැබැයි දවසට පැය දෙකක් විතරක්? 4 ඉඳන් 6 වෙනකල්? මොකක්ද මේ විකාරය වගේ බලනවා ඇති.. අනික දවසට පැය දෙකක් ආදරය කරලා මොනා කරන්නද කියලාත් බලනවා ඇති. නමුත් අදිත්‍යහා අවිකාගේ ආදරය පටන්ගන්නේ එහෙම තමයි. ඉතින් ඔයාලාට දැනටමත් තේරිලා තියන මේ අමුතු ආදර කතාව තිරඟත වෙන්න පටන් ගත්තේ 2019 අවුරුද්දේ සැප්තැම්බර් හය වැනිදා. Sri Pawar අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස රඟපාන්නෙත් ඔහුම තමයි… ඊට අමතරව Kriti Garg අනික් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා… එහෙනම් මේ අමුතු ආදරය කතාව ඔයාත් රසවිදින්නකෝ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram