spot_img
spot_img

Blood Red Sky (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් එන්නේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්… මේක ඉංග්‍රිසි හා ජර්මන් භාෂාවෙන් නිකුත් උන චිත්‍ර‍පටියක්. චිත්‍ර‍පටියේ ඇතුලේ අඩුවැඩි වශයෙන් මේ භාෂා දෙකෙන්ම කතා කරනවා. මෙහි අධ්‍යක්ෂණය Peter Thorwarth ගෙනි.. ජුලි 23 වැනි දින නෙට්ෆිලික්ස් හරහා තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් කලේ… Roland Møller,Peri Baumeister,Chidi Ajufo,Alexander Scheer හා Dominic Purcell මෙහි ප්‍ර‍ධාන චරිතවලට රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම ට්‍රෑන්ස්ලාන්ටික් 473 ගුවන් යානාව ජර්මනියේ සිට නිව්යොර්ක් බලා ගමන් කරනා ගුවන් යානාවක්.. මේ ගුවන් යානාවේ යන නඩියා හා එලියාස් කියන්නේත් මේ යානාවේම යන මගින් දෙන්නෙක්. නිඩියා ගේ පුතා තමයි එලියස්.. ඇයට බෙහෙත් කරන්න තමයි ඔවුන් නිව්යොර්ක් වෙත යන්නේ.. කොහොම හරි ගුවන්ගත වෙලා පොඩි වෙලාවක් යද්දි මේ යානාව පැහැරගන්නවා… ඔවුන් පැහැරගත්ත ගමන් යානාවේ කිහිපදෙනෙක්ව ඝාතනය කරනවාත් එක්ක.. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා නඩියාටත් මේ පැහැරගත්තු අය වෙඩි තියනවා..එතැනින් එහාට තමයි කතාව කනපිට හැරෙන්නේ.. නාඩියාගේ පොඩි අවුලක් තියනවා..ඇය වැම්පයර් කෙනෙක්… ඇය වැම්පයර් කෙනෙක් උනේ කොහොමද කියන කාරණාව චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්.. කොහොම හරි වැම්පයර් කෙනෙක් නිසා හදවතට වෙඩි වැදුනේ නැත්නම් ඇය මැරෙන්නේ නැහැ.. දැන් අයට වෙඩි තිබ්බ නිසා ඇය කෙන්ති ගත්තු නිසා වැම්පයර් කෙනෙක් විදියට වෙනස් වෙනවා.. ඉතින් තමන්ගේ පුතාව බේරගන්න ඕනි නිසා ඇය කුමක් කාරාවිද කියන දේ බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි. ලේ සහිත දර්ශන හැරෙන්න එක් සිපගැනිමේ දර්ශනයක් හැර වෙන කිසිවක් නැති නිසා හොල්මන් වගේ එවාට බය නැත්නම් මේක පවුලේ සැමට බලන්න පුලුවන් වේවි.. එහෙනම් සමුගන්නවා සුභදවසක් හැමෝටම.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Blood Red Sky (2021) සිංහල උපසිරැසි” Blood.Red.Sky.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3025 times – 676 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram