LGM (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
LGM (2023) Sinhala Subtitle LGM Lets Get Married (2023) Sinhala Subtitle
කොහොමද හැමෝටම, ඔන්න ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඕන කියලා හිතුණා...චිත්‍රපටය තමයි ජුලි මස...
My Lovely Liar (2023) 7 සිට 16 වැනි අවසන් කොටස දක්වා සිංහල උපසිරැසි (Sinhala...
කොරියන් දේශයේ සිහින තාරකාවිය කිම් සෝ හ්‍යුන් (Cude Bole ❤️😁) රංඟනයෙන් දායක වුණු නවතම කතාමාලාව උනු My Lovely Liar එහෙමත් නැත්නම් මගෙ "ආදරණීය බොරුකාරයා"...
Barbie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Barbie (2023) Sinhala Subtitle
හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...
My Lovely Liar (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala Subtitle
My Lovely Liar කථා මාලාවේ 6 වෙනි කොටස අරගෙනයි ආවේ. මේකට "මගෙ ආදරණීය බොරුකාරයා" කියන නම වැටුනෙ ඇයි කියලා...
The Law Cafe (2022) 5 වැනි හා 6වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…...
White Bird In A Blizzard (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
White Bird In A Blizzard (2014) Sinhala Subtitle
චිත්‍රපටිය ගැන කියද්දි මට චිත්‍රපටිය බලලා ඉවර උනාම හිතුනේ කවදාවත් අපි මිනිස්සු ක්‍රියා කරන මිනිස්සු හැසිරෙන විදියෙන්...
Pizza 3 The Mummy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Pizza 3 The Mummy (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින්...
Polite Society (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Polite Society (2023) Sinhala Subtitle
බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට...
The Law Cafe (2022) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
The Law Cafe (2022) Sinhala Subtitle
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා...
1920 Horrors of the Heart (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
1920 Horrors of the Heart (2023) Sinhala Subtitle
1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ... 1920 ෆිල්ම්...



















