Street Dancer 3D (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න හැමදාම වගේ අලුත්ම චිත්‍රපටි වලට ගුණාත්මක බාවයෙන් ඉහලම උපැසිරසි අරගෙන එන අපි ඔයාලට අද අරගෙන ආවේ 2020.ජනවාරි 24 නිකුත් උන හින්දි චිත්‍රපටියක්,නැටුම් සම්බන්ධ...
Bypass Road (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Naman Nitin Mukesh අධ්‍යක්ෂණය කරන ලද කුළුදුල් චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය 2019 නොවැම්බර් මස තිරඟත විම ආරම්භ කරන්නේ.. මෙහි ප්‍රධාන චරිත කරන්නේ අදධ්‍යක්ෂකවරයාගේ...
Chhapaak (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Chhapaak චිත්‍රපටයට පාධක වන්නේ 2005 දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වුණු ලක්ෂ්මී අගර්වාල්ගේ ජීවිත කතාවයි. ඉන්දියාවේ සිදුවන ස්ත්‍රී දුෂණ වලට...
Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටියකට තමයි අද මෙහෙම උපැසිරැසි අරගෙන එන්නේ,Ajay Devgn,Saif Ali Khan,Kajol,Sharad Kelkar වගේ සුපිරි නළු නිලියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටිය තමයි Tanhaji: The Unsung...
Good Newwz (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කසාදයකින් පස්සෙ ළමයෙක් හැදෙනවා කියන එකයි හදනවා කියන එකයි දෙකක්. සමහර අවස්ථාවන් වලදී දෛවයේ සරදමක් විදිහට ඕක හරිම අසාධාරණ විදිහට සිද්ධ වෙනවා. ආදරණීයව ගොඩ...
The Body (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mystery, Thriller වලට කැමති අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,Imdb 6.3 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන Emraan Hashmi රගපාන The Body චිත්‍රපටියට සිoහල උපැසිරැසි තමයි අද...
Commando 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ ඔයාල ගොඩක් ආශවෙන් නරබපු Commando චිත්‍රපටි මාලාවේ තුන් වෙනි කොටස.2019 නොවැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 5.9 ක අගයක් අරගන්න...
Panipat (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ගෙනාවේ අතීත කතාවක් සම්බන්ධව නිපදවුන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Panipat..2019 දෙසැම්බර්6 වෙනිදා තිරගත වීම අරබපු මේ චිත්‍රපටිය Imdb හි 5.6 ක අගයක් ගන්න සමත්...
Dabangg 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019 දෙසැම්බර් 20 නිකුත් උන සල්මාන් ඛාන්ගේ Dabangg 3 චිත්‍රපටිය,කොහොම හරි Dabangg 3 ගැන ලොකු බලාපොරොත්තුවක් චිත්‍රපටි රසිකයන් තියාගෙන හිටියට ඒ ඔක්කොම අනිත් පැත්ත...
Mardaani 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020 වර්ෂයේ පළමු දින 15 තුළ පමණක් රට තුළ ස්ත්‍රී දූෂණ 142ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් වාර්තා වී...



















