Shimla Mirchi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවෙ පොඩ්ඩක් වෙනස්ම ආදර කතාවක්,Shimla Mirchi..ඉතින් මේ චිත්‍රපටිය 2020 ජනවාරි 3 න් වෙනිදා,Hema Malini,Rajkummar Rao,Rakul Preet Singh මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා...
Mushkil – Fear Behind You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත් හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,ඉතින් හොල්මන් චිත්‍රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්‍රපටියක් වෙයි,
මේ කතාව...
Pagalpanti (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Marjaavaan චිත්‍රපටියට උපැසිරසි ගේන කොට ඔයාලට පොරොන්දුවක් උනානේ Housefull 4 වගේම හොදට හිනාවෙන්න පුලුවන් තවත් චිත්‍රපටියකට සිoහල උපැසිරැසි ඉක්මනටම ඔයාලට දෙනවා කියල ,ඉතින් ඔන්න...
Marjaavaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh,රoගනයෙන් දායක උන,2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්‍රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්‍රපටිය සoගීතමය චිත්‍රපටියක් කියලත්...
Ghost Stories (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ Netflix විසින් නිකුත් කරපු හින්දි චිත්‍රපටියක්.2020 ජනවාරි 01 දා තමයි මේක Netflix ලා මුදාහරින්නෙ,ඉතින් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අයටනම් මේක හොද චිත්‍රපටියක්...
Housefull 4 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ගොඩ දෙනෙක් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Golmaal චිත්‍රපටි මාලාව Dhamaal චිත්‍රපටි මාලාව වගේ බොලිවුඩ් වල Comady ඝනයට අයත් වෙන තවත්...
The Zoya Factor (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබත් ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? එකක් මග නොහැර ක්‍රිකට් තරඟ නරඹන ක්‍රිකට් පිස්සෙක්ද? එහෙනම් ඔබට ක්‍රිකට් තරඟයක් ජයගන්න කණ්ඩායමක් දරණ වෙහෙස ගැන අමුතුවෙන් කියන්න ඕන...
Laal Kaptaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please...
Line of Descent (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Rohit Karn Batra අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරිමට නිශ්පාදනය කරපු චිත්‍රපටියක්.. නොවැම්බර් 15 වැනිදා මේ චිත්‍රපටිය එලෙස මුදා හැරියා..Ronit Roy,Brendan...
War (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වේලි වේලි තිබ්බ බොලිවුඩයට Yash Raj Films වෙතින් සුපිරි චිත්‍රපටියක් නිකුත් කරනවා 2019 ඔක්තෝබර් 2, චිත්‍රපටිය තමයි WAR.ඉතින් මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිවොත් මේ වන විට 2019 වර්ෂයේ ආදායම්...



















