Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන "Roberrt" කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ...
Sema Thimiru (2021) aka (Pogaru) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන එන්නේ ක්‍රියාදාම සපිරි කන්නඩ චිත්‍රපටියක්...ඉතින් මේක කන්නඩ චිත්‍රපටියක් උනාට අන්තර්ජාලයට නිකුත් උනේ දමිල හඩ කවපු පිටපත,කන්නඩ භාෂාවෙන් එන චිත්‍රපටිය එන්න තව ටික...
Rathaavara (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මං අදත් චිත්‍රපටියක් උපසිරැසි ගන්වගෙනයි ආවේ.අද ඔයාලට උපසිරැසියක් දෙන්න ඕනි කියලා හිතුවා "මොකද මං Zoom.LK" ටීම් එකට උපසිරැසි ගන්වන්න ඇවිත් අදට වසරක්...
Navarathna (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරගෙන එන්නේ මගේ පලවෙනි සිoහල උපැසිරැසි ගැන්වීම සිංහල උපැසිරැස් එක්ක චිත්‍රපටි බලලම මටත් ආසා හිතුනා සිoහල උපැසිරැසි එකක් හදන්න,ඉතින් මේ විදියට මම...
Gentle Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනිස්සු ලෙඩක් හැදුනාම විවේක ගන්න කියල නිදාගන්නවා.. ඒත් නිදාගන්න එකම ලෙඩක් උනොත් කොහොමද?අන්න ඒ විදියේ ලෙඩක් තමයි භරත්ට තියෙන්නේ,මෙයාට ඇහැරල ඉන්න පුලුවන් දවසේන් පැය...
Mundina Nildana (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amazon prime video වෙතින් නිකුත් කල මෙම සිනමාපටයද රසික හදවත් වැලඳ ගන්න එක නම් අනිවාර්යයෙන්ම සහතිකයි, මෙම සිනමාපටය 2019 වර්ෂයේ නොවැම්බර් මස නිකුත් කලද...
Katha Sangama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anthology/Thriller ශානරයට අයත් වන කෙටි චිත්‍රපටි 7ක් එකට එකට ඇමිණූ, 7.5 IMDb ක අගයක් ගත් සුන්දර සිනමා කෘතියකි "Katha Sangama." කන්නඩ සිනමා ඉතිහාසයේ දැවැන්තම...
Mahira (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කන්නඩ සිනමාව දැන් දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා කියන එක ඔබ හොඳින් දන්නා කාරණයක් නේ,කාන්තා චරිතයක් මූලික කරගත් චිත්‍රපට ගොන්නට අලුතෙන්ම එකතු වූ චිත්‍රපටයක් අරගෙනයි...
Padayottam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රෆීක් ඉබ්‍රහීම්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයෙන්ම ඔහුගේ හැකියාවන් මනාවට පෙන්නුම් කරනලද සිනමා කෘතියකි Padayottam. බීජු මෙනන් ප්‍රධාන චරිතය හොබවන මෙහි, සයිජු, දිලීශ් ඇතුළු දක්ෂ මලයාලම්...
Birbal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Birbal Trilogy (2019) කන්නඩ භාෂාවෙන් නිර්මාණය උන Crime, Thriller වර්ගීකරණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්. ෆිල්ම් එක ගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට IMDb 8.1 වගේ...



















