Retro (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Retro (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොඳයි එහෙනම් ඔන්න පෙරේදා දින තිරගත වීම ඇරඹුනු සූර්යගෙ Retro ෆිල්ම් එකේ PreDvd පිටපතට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක ඇවිල්ලා Gangster, Romance, Comedy...
Test (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Test (2025) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන ආවේ,සිද්ධාර්ත්,නයන්තාරා,R.මාධවන් රංගනයෙන් දායක වෙන Test චිත්‍රපටියට තමයි අද මේ විදියට උපැසිරසි අරගෙන ආවේ,
ඉතින් කතාව ගැන කිව්වොත්,සරා...
Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle
දමිළ නළු ධනුෂ්'ගේ අධ්‍යක්ෂණයකින් සහ තිර රචනයකින් හැඩවුනු " Nilavuku Enmel Ennadi Kobam (2025)" කියන දමිල චිත්‍රපටයට තමයි අද මම උපසිරැසියක් අරගෙන ආවේ....
Dragon (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dragon (2025) Sinhala Subtitle
අශ්වන්ත් මාරිමුත්තු අධ්‍යක්ෂණය කළ, ප්‍රදීප් රංඟනයෙන් දායක වන ඩ්‍රැගන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන තමයි අද ආවේ. චිත්‍රපටියේ ප්‍රදීප් රංගනාදන් සමඟ අනුපමා පරමේෂ්වරම්, ගෞතම් මේනන්, මෙස්කින්, ජෝජ් මාර්යන්...
Vidaamuyarchi (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vidaamuyarchi (2025) Sinhala Subtitle
අද උණු උණුවේ අරගෙන ඇවිත් තියෙන්නේ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි චිත්‍රපටය. නොයෙකුත් බාධක මධ්‍යයේ වැඩ කොටස් නිම කරලා පෙබරවාරි හය වන දා ලොව පුරා තිරගත කිරීම ආරම්භ...
Madraskaaran (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Madraskaaran (2025) Sinhala Subtitle
ජනවාරියේ තිරගත වුණ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඒ තමයි මළයාලම් නළු ශේන් නිගම්ගේ පළමු දමිළ චිත්‍රපටය වන මැඩ්‍රාස්කාරන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන.
කතාව ගැන කිව්වොත් සත්‍යා කියන්නේ විවාහ...
Madha Gaja Raja (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Madha Gaja Raja (2025) Sinhala Subtitle
දමිළ ජනයාගේ උත්සවයක් වන පොංගල් උත්වයට සමගාමීව චිත්‍රපටයන් කිහිපයක් තිරගත වුණා. මෙම උත්සවයට සමගාමීව තිරගත වීමට තිබුණෙ අරුන් විජේගේ වනන්ගාන් සහ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි...
The Smile Man (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Smile Man (2024) Sinhala Subtitle
චිතබරම් කියන්නේ අපරාධ අංශයේ නිලධාරියෙක්. අවුරුදු පහකට කලින් වුණු සිදු වීමක් නිසා ඔහුගේ මතකය නැති වෙලා යනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් චිතබරම් තමන්...
Kanguva (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kanguva (2024) Sinhala Subtitle
අද අරන් ආවේ මැතකදි නිකුත් උන කන්ගුවා චිත්‍රපටිය. මේකේ ඔරිජිනල් වෙබ් කොපියක් නම් නිකුත් උනේ පහුවැනි 8 වැනිදා. සූර්යාගේ චිත්‍රපටියක් එනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවානේ නමුත්...
Amaran (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amaran (2024) Sinhala Subtitle
මේකේ හොද කොපි එකක් නම් ආවේ ගිය බ්‍රහස්පතින්දා... එත් ඉතින් කොපියක් ලික් වෙච්ච නිසා සමහර විට මේක නම් ඔයාලා කලින් නරඔලා ඇති. කමක් නැහැ නොබලපු කවුරුන්...