Thambi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,Kaithi චිත්‍රපටියෙන් පස්සේ කාර්ති රගපාපු අලුත්ම චිත්‍රපටිය තමයි Thambi .2019 දෙසැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 7.0 ක අගයක්...
Jada (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 වසරෙ නිකුත් උන තවත් සුපිරි ගණයේ දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.JADA 2019 ලෙසින් නම් කර ඇති මේ සිත්තම Drama/Sport කැටගරි...
Capmaari (2019) සිංහල උපසිරැසි
මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.
Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක...
Hero (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පොඩි කාලේදී ලමෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නෙ කියල ඇහුවාම?
මම දොස්තර කෙනෙක් වෙනා ජීවිත බේරගන්න ඕනි
පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා
හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නව
කියල...
RK Nagar (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම ඔයාල හැමෝටම 2020 සුභම සුභ නව වසරක් වෙන්න කියල කියලම ඉන්නම්. අද මම උපසිරසි අරන් ආවෙ 2019 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපූරු ගණයේ ආදර්ශමත්...
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව...
Kaalidas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් අවුරුද්දකුත් ලැබුව ගමන් ඔයාලට අලුත්ම චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,චිත්‍රපටිය තමයි Kaalidas. 2019 දෙසැම්බර් 13 නිකුත් වෙච්ච මේ චිත්‍රපටියේ HD පිටපත අන්තර්ජාලයට නිකුත්වෙන්නෙ...
Champion (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දෙ නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරන් ආවේ.drama/sport ගණයට අයත්වන මේ චිත්‍රපටයට 6.8ක් තරම් ඉහල imdb අගයක් වගේම...
Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දෙ ආපු තවත් අපූරු දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. nenjumundu nermaiyundu odu raja ලෙස නම් කරල තියෙන මේ චිත්‍රපටයට 6.2 ක imdb අගයක්...
Action (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔයාල හැමෝම මග බලාගෙන හිටපු ඔක්තෝබර් මාසයේ නිකුත් වෙච්ච තවත් ක්‍රියාදාමයන් රැසකින් පිරි චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම Action 2019 විදියට තමයි නම් කරලා...



















