Behance
Facebook
Twitter
Vimeo
VKontakte
චිත්‍රපට
ඉංග්‍රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
චිත්‍රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්‍රියාදාම
ත්‍රාසජනක
නාට්‍යමය
වැඩිහිටියන්ට +18
විද්‍යාප්‍රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
Facebook
Instagram
Twitter
චිත්‍රපට
ඉංග්‍රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
All
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
MobLand S01 (2026)...
MobLand S01 (2025) Sinhala Subtitle ඔන්න එහෙනම් අවුරුද්දකට...
Citadel : S02...
Citadel : S02 Last Episode Sinhala Subtitle ඔන්න...
Citadel : S02...
Citadel : S02 E06 Sinhala Subtitle ඔන්න එහෙනම්...
Citadel : S02...
Citadel : S02 E05 Sinhala Subtitle ඔන්න එහෙනම්...
චිත්‍රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්‍රියාදාම
ත්‍රාසජනක
නාට්‍යමය
වැඩිහිටියන්ට +18
විද්‍යාප්‍රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
TV Series
HeartBeat (2023) 11 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle සොන් වූ-හ්යොල්ට මනුස්සයෙක් වෙන්න තියෙන එකම මාර්ඟය තමන්ගේ රුධිරය බව මේ වෙනකොට ඉන්-හේ විසින් දන්නවා. ඉතිං ඇය තමන්ගේ රුධිරය වූ-හ්යොල්ට දෙන්න කැමති වෙනවා. ඒත් දැන් තියෙන ප්‍රශ්නේ ඇයගෙ සාමාන්‍ය රුධිරය වූ-හ්යොල්ට...
August 4, 2023
My Lovely Liar (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala Subtitle ඔන්න ඉතින් අරගෙන ආවේ My Lovely Liar කතාමාලාවේ දෙවනි කොටස,ඉතින් ඔයාල පලවෙනි කොටසින් දකින්න ඇතිනේ,කිම් දෝ හා ව මිනිස්සු අල්ලගන්නවා,එයා තමයි වැරදිකාරයා කියල,ඉතින් එවලේ අපේ ලයර් හන්ටර් ඇවිල්ල,එයා නෙවෙයි...
August 2, 2023
My Lovely Liar (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
My Lovely Liar (2023) Sinhala subtitle හොඳයි එහෙනම් ඔන්න අපි අද අරගෙන ආවේ, ටිකකට කලින් නිකුත් උනු, කොරියන් කථාමාලාවක් තමයි. දැනට පළවෙනි කොටස විතරයි නිකුත් වුනේ.. කොටස් 16ක් අඩංගු මේ කථා මාලාව සතියට කොටස් දෙක...
August 1, 2023
HeartBeat (2023) 10 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවේ Heart කතාමාලාවේ 10 වෙනි කොටස,ඉතින් ඔයාල කලින් කොටසින් දැක්කා වගේම වූ හෙයොල් එයාට ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන් කොහොමද කියල ඉන් හේට කියනවා..ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් ඉන් හේ ඒකට මොකක්ද...
July 28, 2023
HeartBeat (2023) 9වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle Heartbeat කථා මාලාවේ 9 වන කොටසත් අරගෙනයි මේ ආවේ. පෙර කොටස් වලින් අපි දැක්කා වූ-හ්යොල් ගෙ ජීවිතේ දැන් කෙටි වේගෙන එනවා කියලා. ඒකට හේතුව තමයි ඔහු දැන් අර්ධ වැම්පයර් කෙනෙක් වීම....
July 25, 2023
HeartBeat (2023) 7වැනි 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle Heartbeat කතා මාලාවේ නවමු කතාංඟ ද්විත්වයට සිංහල උපසිරැසි අරගෙනයි ඔන්න එහෙනම් ආයෙත් ආවේ. දැන් ඔයාල හැමෝම දන්නවා ඇයි මේකට හාට්බීට් කියන්නෙ කියලා. වැම්පයර් කෙනෙක් වුණු වූ-හ්යොල් කියන්නෙ කිසිදා තමන්ගෙ හදවත ගැහෙනවා විදපු...
July 20, 2023
HeartBeat (2023) 5වැනි 6වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවා ඔයාල බලාගෙනම හිටපු කතාමාලාවෙ අලුත්ම කොටස් දෙකටම උපැසිරැසි,පහුගිය කොටසින් ඔයාල දකින්න ඇතිනේ කතාවට අලුතෙන් ගෑනූ ලමයෙක් එනවා,ඉතින් මෙයා වූ හොයොල් අවුරුදු 100ක් තිස්සේ හොයන ගෑනූ ලමයා වගේමයි.ඉතින් මේ ගෑනූ ලමයා...
July 13, 2023
HeartBeat (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle ඔන්න ඉතින් අරගෙන ආවේ Heart beat කතාමාලාවේ හතවෙනි කොටස,කාලගුණෙත් එක්ක වෙන විදුලිය බිදවැටීම් එක්ක හතරවෙනි කොටස අරගෙන එන්න ටිකක් පරක්කු උනා,ඉතින් අද කතාවා ගැන කිව්වොත්, ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි මොකක්ද...
July 6, 2023
HeartBeat (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle හාට්බීට් කතා මාලාවේ තුන් වෙනි කොටස අරගෙන තමයි ඔන්න ආවේ එහෙනම්. කලින් කොටස් දෙකෙන් ඔයාල දකින්න ඇතිනේ, වූ-හයොල් මනුස්සයෙක් වෙන්න ඕනෙ නිසා අවුරුදු 100ක් මිනී පෙට්ටියක නිදාගන්නවා. ඒත් අවුරුදු 100 සම්පූර්ණ...
July 4, 2023
HeartBeat (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle ඔන්න ඉතින් Heartbeat (හදගැස්ම) කතාමාලාවේ දෙවනි කොටස තමයි අරගෙන එන්නේ. කොටස් 16කින් සමන්විත මේ කථාමාලාවේ දැනට කොටස් දෙකයි ඇවිල්ලා තියෙනවා. ඒවගේම මේ කථාව Fantacy, Romance, Comedy කියන ශාරණයන්ට අයත් වෙනවා. වූ-හ්යොල් කියන්නේ...
June 28, 2023
1
...
7
8
9
...
22
Page 8 of 22
Latest articles
Films
Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 26, 2026
Films
Lust Stories 3 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 22, 2026
Films
Vishwanath and Sons (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 14, 2026
Films
Dhamaal 4 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 12, 2026
Films
I’m Game (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 11, 2026
Films
DC (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 5, 2026
Films
Welcome To The Jungle (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 3, 2026
Films
Toxic (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
September 1, 2026