spot_img
spot_img

Inspector Rishi (2024) 10වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වුණු අළුත්ම සිරීස් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක කොටස් දහයකින් යුක්තයි. මේ දසවෙනි කොටස සඳහා උපසිරැසිය. මෙයා Horror සහ Mystery ශාරයෙන් යුක්තයි. රංගනයෙන් දායක වෙනවා නවීන් චන්ද්‍රා, කණ්ණා රවී, මලිනි ජීවරත්නම්, ශ්‍රී ක්‍රිෂ්ණා දායල් යන අය.

වනාන්තරයේ ගැවසුණ ඡායාරූප ශිල්පියෙක් අත්භූත ලෙස ඝාතනය වෙනවා. කිසිම මිනිස් පුළුටක් නොමැති තැනක්, ඒ පිළිබඳව විමර්ශනය කරන්න එන පොලිස් පරීක්ෂකවරෙයෙක් වටා කතාව ගෙතී තිබේ. අරගෙන බලන්න.

කුතුහලයෙන් අන්තිම කොටස බලන්න ඔබට භාරයි!

තවත් උපසිරැසියකින් හම්වෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

Download “Inspector Rishi (2024) E10 සිංහල උපසිරැසි” Inspector.Rishi.(2024).E10.Sinhala.Subtitle.rar – Downloaded 192 times – 13 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටසේ උපසිරැසි 

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram