spot_img

Kaalidas 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kaalidas 2 (2026) Sinhala Subtitle

 

2019 වසරේ තිරගත වූ Kaalidas සාර්ථකත්වයෙන් පසු ශ්‍රී සෙන්තිල්ගේ අධ්‍යක්ෂය කරන චිත්‍රපටියකින් බාරක් අප හමුවට එන්නේ තවත් ඒ වගේම පරික්ෂණයක් එක්ක… 2019 චිත්‍රපටිය අපි දිලා තියන නිසා දෙවැනි එකත් දෙන්න ඕනි නිසා මං ඒ වැඩේට අතගහලා චිත්‍රපටිය අරන් ආවා…

කතාව පැත්තට ගියොත් නගරයේ මහල් නිවාස සංකීර්ණයකින් හදිසියේම අතුරුදන් වන කුඩා දියණියකගේ අබිරහසක් තමයි මේ පාර ඉන්ස්පෙක්ටර් කාලිදාස් සිදුවෙන්නේ… මේක කරන්නේ සාමාන්‍ය අපරාධකරුවෙක් නම් නෙමෙයි…මේවා කරන්නේ ඉතාමත් සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ඝාතකයෙක්.. මේ ළමයාගේ අතුරුදන් වීමකින් ආරම්භ වන මේ පරීක්ෂණය කෙමෙන් කෙමෙන් තව මිනිමැරුම් රැසක් ගැනම හෙලි වෙන්න පටන් ගන්නවා වගේම මේ, මුළු මහල් නිවාස සංකීර්ණයම මේ නිසා කලබල වෙනවා… කාලිදාස් මේ පරික්ෂණය විසදන හැටි තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.. ඉතින් චිත්‍රපටිය ගැන තව විස්තර ඕනි නැතිවේවි.. කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා ආපහු කියන ගමන්ම… කාලිදාස් දෙවැනි දිගහැරමත් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram