HeartBeat (2023) 10 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවේ Heart කතාමාලාවේ 10 වෙනි කොටස,ඉතින් ඔයාල කලින් කොටසින් දැක්කා වගේම වූ හෙයොල් එයාට ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන් කොහොමද කියල ඉන් හේට කියනවා..ඉතින් අද කොටසින් බලාගන්න...
HeartBeat (2023) 9වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
Heartbeat කථා මාලාවේ 9 වන කොටසත් අරගෙනයි මේ ආවේ. පෙර කොටස් වලින් අපි දැක්කා වූ-හ්යොල් ගෙ ජීවිතේ දැන් කෙටි වේගෙන එනවා කියලා. ඒකට හේතුව තමයි ඔහු...
Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle
මගේ පළවෙනි උපසිරැසි ගැන්විම තමා මේ, මේ ෆිල්ම් එකේ නම තමයි Kathar Basha Endra Muthuramalingam ඒ කිව්වේ කාදර් බාශා නොහොත් මුත්තුරාමලිගෙම්. 2023 ජුනි...
Bawaal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bawaal (2023) Sinhala Subtitle
නිතේෂ් තිවාරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Bawaal(2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. මේ චිත්‍රපටය ඩිරෙක්ට් ott මාධ්‍ය ඔස්සෙ අද උදේ තමයි ආවේ. වරුන් ධවන් සමගින්...
HeartBeat (2023) 7වැනි 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
Heartbeat කතා මාලාවේ නවමු කතාංඟ ද්විත්වයට සිංහල උපසිරැසි අරගෙනයි ඔන්න එහෙනම් ආයෙත් ආවේ. දැන් ඔයාල හැමෝම දන්නවා ඇයි මේකට හාට්බීට් කියන්නෙ කියලා.
වැම්පයර් කෙනෙක් වුණු වූ-හ්යොල් කියන්නෙ...
IB 71 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IB 71 (2023) Sinhala Subtitle
ගිය සතියේ ආපු සුපිරි ඝනයේ ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් පරක්කු උනා මොකද මේකේ ඉංග්‍රිසි උපසිරැසියත් ඒ තරම් හොද මට්ටමක තිබ්බේ...
Super Sharanya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Super Sharanya (2022) Sinhala Subtitle
ටිකක් පරණ චිත්‍රපටියක් තමයි අරන් එන්නේ... නිකමට හරි තාම මේක බලන්න මගහැරුනා නම් මේක අද අරන් බලන්න කියලා කියනවා. ඇත්තටම මේක කරන්න හිතපු චිත්‍රපටියක් නෙමෙයි....
HeartBeat (2023) 5වැනි 6වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවා ඔයාල බලාගෙනම හිටපු කතාමාලාවෙ අලුත්ම කොටස් දෙකටම උපැසිරැසි,පහුගිය කොටසින් ඔයාල දකින්න ඇතිනේ කතාවට අලුතෙන් ගෑනූ ලමයෙක් එනවා,ඉතින් මෙයා වූ හොයොල් අවුරුදු 100ක් තිස්සේ හොයන ගෑනූ...
Suzume (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Suzume (2022) Sinhala Subtitle
2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත...
HeartBeat (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අරගෙන ආවේ Heart beat කතාමාලාවේ හතවෙනි කොටස,කාලගුණෙත් එක්ක වෙන විදුලිය බිදවැටීම් එක්ක හතරවෙනි කොටස අරගෙන එන්න ටිකක් පරක්කු උනා,ඉතින් අද කතාවා ගැන කිව්වොත්, ඔයාලට...