F2 Fun and Frustration (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් කට්ටිය මඟබලාගෙන හිටපු තෙලෙඟු චිත්රපටියක් තමයි අරන් ආවේ... මේක මං හිතන විදියට 2019 වසරේ සබ් එකක් දාන්න කොපියක් නිකුත් උන පලවෙනි...
The Grinch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ හයවෙනි සබ් එක විදිහට 2018 නොවැම්බර් මස ප්රදර්ශනය කරන්න පටන් ගත්ත ඇනිමේශන් චිත්රපටයක් වන The Grinch චිත්රපටයට උපසිරැසිය ගෙනාවා. මේ චිත්රපටය...
Zero (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරේ කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටිය චිත්රපටියක් තමයි අද අරන් ආවේ... ලංකාවේ රසිකයන්ට නම් මේක සිනමා ශාලාවකට ගිහින් බලන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ... Aanand...
Maari 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්රපටි වල චණ්ඩි දැකලා ඇති නේද..? චිත්රපටි වල ගොඩක් ඉන්නෙ සාධාරණේ වෙනුවෙන් සටන් වදින චණ්ඩි. එත් හැම චිත්රපටියේම ඉන්න චණ්ඩි ඒ වගේද? නැහැ.. මාරි...
Nannu Dochukunduvate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලිඟු රසික රසිකාවියන්ට ආදර කතා ම දක්නට ලැබුන අවුරුද්දක් තමා 2018 ඒ වගේම කවුරුත් නොසිතපු විදිහට ඒ චිත්රපට ආදායම් වාර්තා තියපු අවුරුද්දක් අදත් අරගන...
Badhaai Ho (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මධ්යම පාන්තික සමාජ ස්ථරයක් තුළ ගොඩනැගෙන කොටස් ගණනාවක නියෝජනයක්. උපහාසය, ප්රහසනය සහ හැඟීම්බර කොටස් ද එමටයි. ඇත්තෙන්ම සියල්ලටම පාදක වෙන්නේ ආදරයම තමයි. ආදරේ කරන්න...
The Nutcracker And The Four Realms (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගේ දරුවන්ට, ඔහුගේ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක්...
Nela Ticket (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජනප්රිය තෙලෙඟු චිත්රපටියක් තමයි අද අරන් ආවේ. මේක Ravi Teja විසින් ප්රධාන චරිතයෙන් රංඟනය දායක වෙන මේ චිත්රපටිය Kalyan Krishna ගේ අධ්යක්ෂණයක්.. මිට...
Johnny English Strikes Again (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මගෙ හතරවෙනි සබ් එකත් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. මේ පාර මම සබ් එක ගෙනාවෙ හැමෝගෙම වගේ අවධානය යොමු වුන චිත්රපටයක් වන Johnny English Strikes Again චිත්රපටයට. මේ...
Devadas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"දහා දෙනෙක් මරනවට වඩා එක ජිවිතයක් බෙර ගන්න එක සතුටක්'
"හොද මිනිහෙක් විදිහට ජිවත් වෙන්න සල්ලි බලය අවශ්ය ම නැ"
"පොඩි ආදරයක් පොඩි සතුටක් තිබුනා නම්...



















