The Animal Kingdom (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Animal Kingdom (2023) Sinhala Subtitle
සුබ දවසක් වේවා සියලු දෙනාටම එහෙනන් අදත් අරන් ආවා පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙදි තිරගත උනු ප්‍රංශ චිත්‍රපටයක් මේකේ ඩිජිටල්...
Yu Yu Hakusho (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Yu Yu Hakusho (2023) Sinhala Subtitle
ඔන්න එහෙනන් ආයෙත් සුපිරියක් අරගෙන මම ආවා මේ සැරේනම් ආවේ ගිය මාසෙ Netflix හරහා නිකුත් උනු 7.1ක IMDb අගයක්...
Ayalaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayalaan (2024) Sinhala Subtitle
ඔන්න ඉතින් උත්සව සමය වෙච්ච ජනවාරියේ තිරගත වූ තවත් චිත්‍රපටයට උපසිරැසි අරන් ආවා.විශේෂයෙන්ම දමිළ ජනතාව ජයටම සමරන පොංගල් උත්සවයට සමගාමීව, දමිළ...
Wonka (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Wonka (2023) Sinhala Subtitle
වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත කියවලා...
Wifelike (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Wife like (2022) Sinhala Subtitle
මම අද උපසිරැසි අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක...
Barbie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Barbie (2023) Sinhala Subtitle
හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...
The Flash (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Flash (2023) Sinhala Subtitle
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී...
HeartBeat (2023) 7වැනි 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
Heartbeat කතා මාලාවේ නවමු කතාංඟ ද්විත්වයට සිංහල උපසිරැසි අරගෙනයි ඔන්න එහෙනම් ආයෙත් ආවේ. දැන් ඔයාල හැමෝම දන්නවා ඇයි මේකට හාට්බීට් කියන්නෙ...
The Wandering Earth II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Wandering Earth II (2023) Sinhala Subtitle
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ්...
Bhediya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bhediya (2022) Sinhala Subtitle
මේ චිත්‍රපටියේ හොද කොපියක් එන්න පරක්කු උනා වගේ ඉතින් සබ් එක කරලා දෙන්නත් ටිකක් පමා උනා. හැබැයි කොහොම හරි මේක කරලා...



















