Blood (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Blood (2023) Sinhala Subtitle
ඔන්න එහෙනන් අද අරන් ආවේ තවත් Horror / Thriller චිත්රපටයකට සබ් එකක් මේක නිකුත් වෙලා තීන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරී මාසේ හැබැයි...
Wifelike (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Wife like (2022) Sinhala Subtitle
මම අද උපසිරැසි අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්රපටියක් වුණු Wifelike චිත්රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක...
Mission Impossible Dead Reckoning Part One (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mission Impossible Dead Reckoning Part One (2023) Sinhala Subtitle
ඊතන් හන්ට් සහ IMF සංවිධානය ගැන කලින් චිත්රපටි බලපු අය දන්නවානේ. මේ සිද්ධියේදී, ඊතන් හඹා යන්නේ...
The Nun II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Nun II (2023) Sinhala Subtitle
වර්ෂ 1956, ප්රංශයේ පල්ලියක් තුළ දරුණු ලෙස ඝාතනයට ලක්වූ පුජකවරයෙක්. ඒ හා සමාගාමීව යුරෝපය පුරා කතෝලික පල්ලි තුළ සිදු...
Retribution (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Retribution (2023) Sinhala Subtitle
හදිස්සියේ දවසක, මැට් ටර්නර්ට සිදුවෙනවා එයාගේ දරුවෝ දෙන්නාව ඉස්කෝලෙට ගෙනිහින් දාලා තමන්ගේ රාජකාරියට යන්න. මේක නිතර වෙන දෙයක් නම් නෙමෙයි. හැබැයි,...
Barbie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Barbie (2023) Sinhala Subtitle
හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...
White Bird In A Blizzard (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
White Bird In A Blizzard (2014) Sinhala Subtitle
චිත්රපටිය ගැන කියද්දි මට චිත්රපටිය බලලා ඉවර උනාම හිතුනේ කවදාවත් අපි මිනිස්සු ක්රියා කරන මිනිස්සු හැසිරෙන විදියෙන්...
Polite Society (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Polite Society (2023) Sinhala Subtitle
බ්රිතාන්යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට...
The Covenant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Covenant (2023) Sinhala Subtitle
ඔන්න මේ ගමන ඔයාලව හම්බවෙන්න ආවේ War/Action ගණයට අයත් චිත්රපටියක් අරගෙනමයි. මේක අධ්යක්ෂකවරයාගේ නම කියපු ගමන් සුපිරියක් වෙන්නැති කියලා හිතෙන...
No Hard Feelings (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
No Hard Feelings (2023) Sinhala Subtitle
අද මම No Hard Feelings (2023) චිත්රපටියට සිංහල උපසිරැසි අරගෙන ආවේ. මුලින්ම කියන්න තියෙන්නේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්රපටියක්. ඇත්තම...



















