Padman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම පැඩ් මැන් චිත්රපටිය අරගෙන ආවා.... R. Balki විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය තිරඟත විම ආරම්භ කලේ 2018 පෙබරවාරි...
Love Per Square Foot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Lust Stories එක දුන්න නිසාම දැක්කා තවත් Netflix ආයතනය විසින් බෙදාහැරපු චිත්රපටියක් ඇවිත් තියනවා. ඉතින් ඒකටත් උපසිරැසි කරලා ලබා දෙන්න හිතුවා.. මේ චිත්රපටිය ගැන...
Lust Stories (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ තවත් හින්දි චිත්රපටියක්. හැබැයි මේක සිනමා ශාලා වල තිරඟත වුවක් නම් නෙමෙයි. නේට්ෆිල්ක් ආයතනය විසින් බෙදාහරිනු ලැබු චිත්රපටියක්. මේ නෙට්ෆිල්ක්ස් ආයතනය...
Blackmail (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කට්ටියගේ තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ. ඒ වගේම මේ වෙලාවේ මගේ 300 වැනි උපසිරැසියට සුභ පතපු හැමෝටම ස්තුති කරන්න ඕනි. කලින් සබ් එකේ මට...
Hate Story 4 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආවේ මගේ උපසිරැසි ජිවිතේ තවත් කඩඉම් සලකුණක්... 2011 වසරේ උපසිරැසි ගන්වන්න පටන් ගත්තාට පස්සේ මේ අද දෙන්නේ 300 වැනි උපසිරැසි ගැන්විම....
Missing (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ත්රිලර් චිත්රපට රසිකයන් වෙනුවෙන්ම තවත් චිත්රපටයක් උපසිරැසි ගන්වලා අරගෙන ආවා. 'මිසින්ග්' චිත්රපටයේ අධ්යකෂකවරයා මුකුල් අභ්යන්කර්. ප්රමුඛ පෙළ රංගනයෙන් දායක වෙන්නේ බොලිවුඩයේ ප්රවීණතම සහ...
The Hurricane Heist (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම මේ චිත්රපටියේ සබ් එක අරන් එන්න ලොකු උදව්වක් දුන්න ඉමාෂාව මතක් කරන්න ඕනි. ඊයේ මාසේ අන්තිම දවසේ ඉතිරි ඩේටා තියනවා කියලා ෆිල්ම් මොනාද...
Raid (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්රපටියක් අරන් එන්නයි මේ සුදානම. Ghanchakkar (2013) හා No One Killed Jessica (2011) වැනි චිත්රපටි අධ්යක්ෂණය කල Raj Kumar Gupta ගේ නවතම...
Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ට්ක කාලයක් පමා උනා මේක දෙන්න.. හැබැයි ඉතින් නොදි ඉන්නේ නැහැ කියලා දන්නවා නොවැ කොහොම හරි ඉතින් කොරලා අරන් ආවා. මේක රිලිස් උනේ 2017...
Aiyaary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Wednesday (2008), Special 26 (2013), Baby (2015), M.S. Dhoni: The Untold Story (2016) වගේ ප්රෙක්ශකයන් සිත් තුළ පැළපදියම් වුනු සිනමා නිර්මාණයන් පෙළක නිමැවුම්කරුවා...



















